අක්කල බැදල ඉන්න අය,

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම බැඳල ඉන්නෙත් අක්ක කෙනෙක් මට වඩා මාස කීපයකින් වැඩිමිල්, එයා මට සමහර වෙලාවට කතා කරන්නෙ මල්ලි කියල ආදරේට.

    මාස කීපය මොකක්ද බන් :P
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    අවුරුදු 10ක් වැඩිමල් අක්කෙක් එක්ක සිරා ලවක් තිබුණා කාලයක්. පස්සේ නතර කළා මම. අක්කෙක් එක්ක ලව් කරලා, නංගියෙක් එක්ක ලව් කරද්දි පුදුම නිදහසක් දැනෙන්නේ. හැබැයි, පට්ට බඩ්ඩ අක්කා
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Kellage gdrin monwa weida mnda. Ape gdrt ohomai
    ශේප් කරගන්න බලපං..:yes:

    oya thama bendala nadda? Man hithan hitiye lamai 2,3k inna thaththa kenek kiyala:baffled:
    තාම නැහැ.. සල්ලි නැහැ බදින්න..:yes:

    11.gif
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    uba akkawa dagena inne datha galawanna neda?:P
    Na bn. Satha 5k aragena na
    මම බැඳල ඉන්නෙත් අක්ක කෙනෙක් මට වඩා මාස කීපයකින් වැඩිමිල්, එයා මට සමහර වෙලාවට කතා කරන්නෙ මල්ලි කියල ආදරේට.
    :rofl:
    එහෙනම් මොක්කුද හදන්න හිතාගෙන ඉන්නේ
    Mokekwath na
    muge gon athal bn igana gannawalune thama....igana iwara weddi therei oya wayase waradda!!:D
    Podi na ut. Mata 24i
    Kellage paththen badinna hadissi karanawa ethakota ithin decision ekak ganna wenawa
    Next yr weddi ema wei:sorry:
    අවුරුදු 10ක් වැඩිමල් අක්කෙක් එක්ක සිරා ලවක් තිබුණා කාලයක්. පස්සේ නතර කළා මම. අක්කෙක් එක්ක ලව් කරලා, නංගියෙක් එක්ක ලව් කරද්දි පුදුම නිදහසක් දැනෙන්නේ. හැබැයි, පට්ට බඩ්ඩ අක්කා
    Nidahsk qwe bn
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    Na bn. Satha 5k aragena na

    :rofl:

    Mokekwath na

    Podi na ut. Mata 24i

    Next yr weddi ema wei:sorry:

    Nidahsk qwe bn

    අනිත් කපල් දිහා බලද්දි ,දැන් මම ත් අසම්මත නෑ කියලා දැනෙන නිදහස . පහුවෙද්දි ඕවා තේරෙන්නේ ගොඩක් උන්ට