අක්ෂා සුදාරි

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මෙයාගෙ පෞද්ගලික විස්තර ටිකක් කියපල්ලකො
    ගම?
    අරව මේව
    :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අක්ෂා සුදාරිගේ ලම්භ සමච්ඡේදකය පොලොවට සමාන්තරව පිහිටා නැත.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අතේ කෝටි 100 200 විතර තියෙනව නම් විතරක් විස්තර හොයපන් ...
    අැයි බන් එච්චර

    අක්ෂා සුදාරිගේ ලම්භ සමච්ඡේදකය පොලොවට සමාන්තරව පිහිටා නැත.

    ඒක කොහෙද තියෙන්නෙ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ආශා සුධාරි නේද?ගිය අවුරුද්දේ ඉන්දියන් නාකියෙක්ට පුක දීලා කෝටි ගාණක් වංචා කරලා නඩුවකටත් පැටලුනා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ගෝපිරාජ් සමඟ ලිංගික වශයෙන්ද සබඳතා පැවැත්වූවා – ආක්ෂා සුධාරිට ලක්ෂ 300ක ශරීර ඇපයක්

    Ffmye4O.jpg

    ඉන්දියන් ජාතිකයකු සමඟ පෙම් සබඳතාවක් පවත්වා විවිධ අවශ්‍යතා සඳහා ඔහුගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩ කරන ලදැයි කියන චෝදනාවකට අධිකරණය හමුවේ පෙනී සිටි ජනප‍්‍රිය ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට නිළි අක්ෂා සුධාරි නමැති සැකකාරිය රුපියල් ලක්‍ෂ 300ක ශරීර ඇප සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (13දා* නියෝග කළේය.

    සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා, ඇප තැබීමෙන් අනතුරුව සෑම ඉරිදා දිනකම පෙරවරු 9ත් 12ත් අතර රහස් පොලිසිය හමුවේ පෙනීසිටින ලෙස නියම කළේය.

    සාපරාධී විශ්වාසය කඩ කර ඇති බවට ඉන්දීය ජාතික කේ.වී. ගෝපිරාජ් මහතා රහස් පොලිසිය වෙත කර තිබූ පැමිණිල්ලකට අනුව අධිකරණය ඉහත නියෝග ලබාදී තිබිණි.

    මෙම පැමිණිල්ලට අදාළව තමන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යන බව පවසමින් බොරලැස්ගමුව, රත්තනපිටිය, අන්දිරිස් මාවත, අංක 70/15 බී නිවෙසේ පදිංචි ගමගේ ආශා කුමාරි නොහොත් අක්ෂා සුධාරි මෙනෙවිය සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත අපේක්‍ෂිත ඇපයක්ද ඉදිරිපත් කර තිබිණි.

    තමා වෘත්තියෙන් ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට නිළියක් බවත්, තමා වෘත්තිය ජීවිතයේදී අක්ෂා සුධාරි නමින් පෙනී සිටින බවත් 2014 ජනවාරි මාසයේදී රූගත කිරීමක් සඳහා තමා ඉන්දියාවට ගොස් සිටියදී පැමිණිලිකාර ගෝපිරාජ් නමැති ඉන්දියන් ජාතිකයකු සමඟ පෙම් සබඳතාවක් ඇතිකර ගත් බවත් ගමගේ ආශා කුමාරි නමැත්තිය සිය අපේක්‍ෂිත ඇප අයැදුම්පත මඟින් අධිකරණය වෙත දන්වා තිබිණි.

    ගෝපිරාජ් නමැති අය විවාහක පුද්ගලයකු බවත්, තමා විවාහ කර ගන්නා බවට පොරොන්දු වී සිටි හෙයින් ඔහු සමඟ සමීප ඇසුරක් පැවැත්වූ බවත් 2014 නොවැම්බර් මාසයේදී ගෝපිරාජ් යන අයගේ ආරාධනය අනුව නිවාඩුවක් ගත කිරීම සඳහා තමා ඩුබායි රටට ගිය බවත්, එම ගමනට තම ඥාති සහෝදරිය වන රෙහානා යනියා යන අයද සහභාගි වූ බවත් දන්වා සිටින ආක්ෂා සුධාරි මෙනෙවිය එහිදී දෙදෙනාටම ව්‍යාපාරික පන්තියේ ගුවන් ප‍්‍රවේශපත‍්‍ර ලබාදීමද, නිවාඩුවට අවශ්‍ය සියලූ‍ වියදම් හා ඩුබායි නගරයේ සුඛෝපභෝගී හෝටලයක් වන භදඩදඑැඑ හෝටලයේ අධි සුඛෝපභෝගී හොටෙල් නිවහනක් (්‍යදඑැක ීමසඑැ* වෙන්කර ඊට අදාළ සියලූ‍ පහසුකම් දැරීමද ගෝපිරාජ් විසින් සිදුකළ බවත් අධිකරණය වෙත දන්වා සිටියේය.
    තමා එසේ ඩුබායි නගරයේ නිවාඩුව ගත කරන කාලය අතරතුරදී පෙම්වතා වන ගෝපිරාජ් සමඟ ලිංගික වශයෙන්ද සබඳතා පැවැත්වූ බවත්, එසේ ඩුබායි නිවාඩුව ගතකර ලංකාවට පැමිණෙන අවස්ථාවේදී තම පෙම්වතා විසින් තෑගිබෝග රැුසක් ලබාදුන් බවත්, තමා විවාහ කර ගැනීමේ අරමුණින් යුතුව තම පෙම්වතා තමන්ට අවශ්‍ය කරන සියලූ‍ සැප සම්පත් නොඅඩුව ලබාදුන් බවත් අක්ෂා සුධාරි මෙනෙවිය අධිකරණය වෙත දන්වා තිබේ.
    තම පෙම්වතා ඩුබායි නගරයේ ඛනිජ තෙල් සමාගමක උසස් නිලයක් දරන්නකු බවත්, ඔහුට ඉතා ඉහළ ආදායමක් ඇති බවත්, ඔහුගේ ජීවන තත්ත්වයට ගැළපෙන පරිදි ජීවත් වීමට දෙහිවල, දුම්රියපොළ පාරේ සුඛෝපභෝගී සහාධිපත්‍ය තට්ටු නිවෙසක නිවාසයක් මිලට ගත් බව දන්වා සිටින අක්ෂා සුධාරි මෙනෙවිය තම උපන් දිනය නිමිත්තෙන් තමාට නවීන සුඛෝපභෝගී වාහනයක් මිලදී ගෙන එවීමට පෙම්වතා පොරොන්දු වී සිටි බවද අධිකරණය වෙත දන්වා සිටියාය.
    තමාට පෙම්වතා විසින් ඉතා වටිනා රොලෙක්ස් අත්ඔරලෝසුවක්ද, දියමන්ති ඇල්ලූ වටිනා රන් ආභරණද දුන් බවත්, පෙම්වතාට බෝනස් මුදලක් ලැබුණු අවස්ථාවක තම වියදම් ස¼දහා තබා ගැනීමට එක් අවස්ථාවකදී ඇමෙරිකන් ඩොලර් 40,000ක් ලබාදුන් බවත් දන්වා සිටි අක්ෂා සුධාරි මෙනෙවිය ඒ අනුව තමා පෙම්වතා ඉල්ලූ සියලූ‍ දේ නොපිරිහෙළා ලබාදුන් බව අධිකරණය වෙත දන්වා සිටියේය.
    2015 ජනවාරි 15 වැනිදා තම උපන් දිනය සැමරීමට පැමිණෙන ලෙස පෙම්වතා ඉල්ලා සිටි බවත්, ඒ අනුව ඩුබායි නගරයට තම මව සමඟ ගොස් ඔහු සමඟ සිටි බවත් දන්වා සිටි අක්ෂා සුධාරි මෙනෙවිය එහිදී තම පෙම්වතා මැලේසියානු කාන්තාවන් ගෙන්වා ඔවුන් සමඟ ගත කරන බව තමාට අනාවරණය වීම නිසා ඔහු අමනාප වූ බවත්, සිය අපේක්‍ෂිත ඇප අයැදුම්පත මඟින් අධිකරණය වෙත දන්වා තිබිණි.
    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිසියේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් පැමිණිලිකරු සැකකාර නිළියට රුපියල් දාහතරකෝටි විසිනව ලක්‍ෂයක් (14,29,00,000* ලබාදී ඇති බවත් පැමිණිලිකරු අවස්ථා 15කදී 2014 ජූලි 17 සිට දෙසැම්බර් 29 දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලර් 98,000ක්ද, රුපියල් ලක්‍ෂ 24ක්ද ව්‍යාපාරික කටයුතු සඳහා නිළියට ලබාදී ඇතැයි දන්වා සිටියේය.
    සැකකාර නිළිය අතෙහි බැඳ සිටින රොලෙක්ස් වර්ගයේ ඔරලෝසුව ලක්‍ෂ 45ක් වටිනා බවද, රුපියල් මිලියන 25ක් ගෙවා නිවෙසක් මිලදී ගෙන ඇති බවද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

    Last edited:

    බඩුවක්නේ
    :angry:
    ඊයා

    මෙයා ට්‍රාන්ස් ජෙන්ඩර්ද