අකුලන මේස (Table Mate II)

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    මචං, මේ මේස පිටකොටුව අඩුවට ගන්න තියනවද ? Teleseen ලගේ , Daraz ලගේ නම් බොරු ගණන් තියෙන්නේ. මේක එතරම් සවි ශක්තිය තියන එකක් නෙමේ නේ. වෙන කොහෙද ගන්න තියෙන්නේ ? ගත්තු අය ඉන්නවද ?
    70d831fbbc359d52ab2cd48f47023f25.jpg_750x750.jpg_.webp_.webp
     
    • Like
    Reactions: Janithsl88

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,019
    6,923
    113
    Nawala
    Table BUMP

    මේක පිටකොටුවේ ගන්න තියනවද ?
    ------ Post added on Jun 7, 2023 at 10:11 AM