කලින් අගවිනිසුරු අයින් කරේ පාර්ලිමේන්තු තේරුම් කාරක සබාවකින් සිරිසේන ඇතුලු මන්තිල 2/3 චන්දෙන්.
අවුරුදු දෙකේ දුන්න නඩු තින්දුත් එතකොට අවලගුයිද පුතේ???? මොඩ කතා කියන්ඩ එපා. උබල ශිරානි අයින් කොරද්දි වැලපුනේ යුක්තිය වෙනුවෙන්ද නැ අද ඒක ඔප්පු වෙලා
අග විනිසුරු කෙනෙක් අයින් කිරිමේ පිලිවෙත් තියෙනව ඒවට ගරු නොකර මේ යන්නෙ යහ පාලනේට නෙමේ ඒකාධිපති වාදයට මහින්ද නෙමේ ඒකාධිපති සිරිසේන. ඒක පත් වෙලා මාසයක් යන්ඩ කලින් ඔප්පු කරල
උමයි මචං මෝඩ කතා කියන්නේ......
ව්‍යවස්ථාව කියවල වරෙං........
අගවිනිසුරු අයින් කරන්න බෑ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් පමණක්. එයින් කරන්නේ තියන චෝදනා විභාග කිරීම පමණයි. එහෙම කරල පාර්ලිමේන්තුවට බහුතරයක් මන්ත්‍රිවරුන් ගේ අත්සන් සහිතව යෝජනාවක් ගේන්න ඕන අගවිනිසුරු ඉවත් කල යුතු බවට සහ ඒක සාතිශය බහුතරයකින් සම්මත වෙන්න ඕන. ඒ තීරණය ජනාධිපතිවරයට යැව්වම ඔහුට පුළුවන් ක්‍රියා කරන්න. ගරු ශිරානි බණ්ඩාරනායක මැතිණිය ඉවත් කලේ එහෙම නෙවෙයි. පාර්ලිමේනුත්වට යෝජනාවක් ගෙනාවේ නෑ........ඒක තාක්ෂනිකව වැරදියි එතකොට.....
අනික යම් විනිසුරුවරයෙක් ගේ පත්වීම බලරහිත අවස්ථාවලදී ඔු විනිසුරු ධූරය දරමින් දුන් තීන්දු අවලංගු වෙන්නේ නැති බව ව්‍යස්ථාවේ පැහැදිළිව සදහන් කරල තියනවා......
පොඩ්ඩක් ව්‍යවස්ථාව කියවල වරෙන්......ශිරානි මැඩම් වැරදි කරල තියනව නම් ඒව විභාග කරල හරි විදියට ඒ අස්කිරීම කරන්න ඕන......කලින් එහෙම වෙලා නෑ.......