අගමැති වීමට සුදුසුම කෙනා- ජනමතවිමසුම

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    අගමැති වීමට සුදුසුම කෙනා- ජනමතවිමසුම

    අපි පක්ෂ භේද පොඩ්ඩකට අමතක කරලා තනි තනි පුද්ගලයා වශයෙන් හිතුවොත් ලංකාවේ ඊලඟ පාර්ලිමේන්තුවෙ අගමැති ධූරය භාර දෙන්න සුදුසුම කෙනා කවුරුද කියලද ඔබට හිතෙන්නෙ????

    Vote කරලා bump එකකුත් දීලා ත්‍රෙඩ් එක ඉස්සරහට ගන්න යාළුවනේ.......

     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif

    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif

    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif

    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif

    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
    avatar130929_23.gif
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    පුද්ගලයෙක් හොයනවට වඩා, අගමැති විය යුතු පුද්ගලයගේ ගති ගුණ ගැන කතා කරමු.

    හොරකම් නොකරන.
    හොරකමට අනියමින් හෝ උදව් නොකරන.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඩින්ක්ශි තමයි ලන්කාවෙ අගමැති වෙන්න ඕනෙ . :yes::yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හරියට බලනවානම් අගමැති නේවේ මන්ත්‍රී කෙනෙක් වෙන්නවත් සුදුස්සෙක් දැන් නැහැ