දැන් කොහොමත් ඊලග ජනාදිපති වරනෙත් ලගයිනේ ෆොනී ෆේල් වෙච්ච එකේ ශ්‍රියානි අක්කව උස්සල ගමු පොදු අපේක්ෂක කමට.අපිත් කැමතියි පොනිල හරි ශ්‍රියානි අක්ක හරි එනවනම්,දෙන්නම් ජම්බෝ.![]()
මචන් මට කියපන් කරුනා,පොට්ටු අම්මාන් පුනුරුත්තාපනය කලාද අනිත් හමුදාවට භාර වෙච්ච LTTE අය වගේ?? නැහැ නේද? please answer , and tell me the reason






