අජිනොමොටෝ තහනම්..!

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    අජිනොමොටෝ තහනම්..!

    මොනෝ සෝඩියම් ග්ලුටමේට් (එම්.එස්.ජී.) රසකාරකය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (07) නියෝග කොට තිබෙනවා. මෙම රසකාරකය මොනෝ සෝඩියම් ග්ලුටමේට් යන රසායනික නාමයට වඩා පාරිභෝගිකයින් අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ අජිනොමොටෝ යන වෙළඳ නාමයෙනි.

    ග්ලයිෆොසේට් තහනම් කිරීමත් සමග බොහෝ පිරිස් ඒ වෙනුවට මොනෝ සෝඩියම් ග්ලුටමේට් දිය කරමින් වල් මර්දනය කරන බවත් ග්ලයිෆොසේට්වලට ආදේශකයක් ලෙස භාවිත කිරීමට සුදුසු මොනෝසෝඩියම් ග්ලුටමේට් මිනිසුන්ට කොතරම් අහිතකර දැයි යන්න තීරණය කිරීමෙන් පසු ජනපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවත් සඳහන්ය.
     
    • Like
    Reactions: somalal

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ඇත්තටම උනොත් .. හොඳ දෙයක්... පොහොර කේස් එක, විල්පත්තුව වගේ වේද දන්නේ නෑ...
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ලන්කාවෙ චයිනීස් රෙස්ටුරන්ට් වහන්න වෙනවා..:P:P:P
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අපේ පැත්තෙ තණකොළ තෙල් එක්ක කවලම් කරලා ගහනවා.පටාස් ගාලා තණකොළ මැරෙනවා
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    MSG naththan rasa wenna danna wena alternative chemical ona tharam thiyanawa.
    Dan ewa gennai.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දැන් මොන මගුල දාලා දෙයිද දන්නේ නෑ .. දන්න යකා වගේ නෙවෙයි නොදන්නා යකා ආවම :no::no:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඇති යන්නං ඕක වත් හරියට කරගන්න පුලුවන් නම්. ඖෂධ පනත වගේ වෙයිද දන්නෑ:(
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    දැනට අවුරුදු ගානකට කලින් මේ වගේම තහනම් කරලා තිබුනා.. ඒත් පස්සේ කාලෙකදී ඒ තහනම අයින් වෙලා ගියා ඉබේටම :oo: