අජිනොමොටෝ තහනම්..!
මොනෝ සෝඩියම් ග්ලුටමේට් (එම්.එස්.ජී.) රසකාරකය වහාම ක්රියාත්මක වන පරිදි තහනම් කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (07) නියෝග කොට තිබෙනවා. මෙම රසකාරකය මොනෝ සෝඩියම් ග්ලුටමේට් යන රසායනික නාමයට වඩා පාරිභෝගිකයින් අතර වඩාත් ජනප්රිය වී ඇත්තේ අජිනොමොටෝ යන වෙළඳ නාමයෙනි.
ග්ලයිෆොසේට් තහනම් කිරීමත් සමග බොහෝ පිරිස් ඒ වෙනුවට මොනෝ සෝඩියම් ග්ලුටමේට් දිය කරමින් වල් මර්දනය කරන බවත් ග්ලයිෆොසේට්වලට ආදේශකයක් ලෙස භාවිත කිරීමට සුදුසු මොනෝසෝඩියම් ග්ලුටමේට් මිනිසුන්ට කොතරම් අහිතකර දැයි යන්න තීරණය කිරීමෙන් පසු ජනපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවත් සඳහන්ය.

rahata kala ivarai sinahalyo dan ithin fried rice kiyala kiribath wage ewa kapan