අටේ මයිල් කැපුවම නිකන් මොකක්ද වගේ.

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම බන් උඩ වනාන්තරේ ට්‍රිම් කරන එක විතරයි කරේ. අද පෝය දවසෙ ඇට දෙකත් ෆුල් ෂේව් කරා ඉකිලි දෙකත් එක්ක. ජොකා නැතුව ඉන්නකොට ඇවිදිනකොට නිකන් හෙන අවුල් වගේ බන්. ඇලෙනව වගේ. ජොකා දැම්මම නම් අවුලක් නෑ.

    උබල සාමාන්‍යයෙන් ඇට දෙක ශේව් කරනවද? ට්‍රිම් කරනවද?
     
    Dolittle

    Active member
  • Jan 3, 2012
    234
    48
    28
    මගේම හිතේ
    Shave කරන එක කිසිම අමාරුවක් නෑ. හමේ රැලි නිසා ගොඩක් අය බයයි රේසරයක් කිට්ටු කරන්න. හොඳට shaving cream ගාලා මතුපිටින් රේසරේ ගෙනියන්න. ඕනෙම නම් ඇටේ වටේට හම ඇදලා කපන්නත් පුළුවන්. හැබැයි කොයි වෙලාවකවත් හමේ මතුවුණ දාරයක් උඩින්(මැද නාරටියක් තියෙන්නෙ sack එකේ. ඒ වගේ) විතරක් blade එක අදින්න එපා. එක්කෝ රැලි ගොඩක් උඩින් ගෙනියන්න(සීතලට රැලි වුණාම), එක්කො හොඳට රැලි දිගෑරලා කපන්න.

    Shave කරපු ගමන් අමුතුයි තමයි. ඒත් ඒ sensitivity එක ආතල් එක අපට මෙච්චර කල් miss වුණා නේද? කොටින්ම ball sack එක කියන්නෙ මචන් විද්යාත්මකව ගැහැණුන්ගෙ පිටත යෝනි තොල් (labia majora) වලට සමාන කොටසක්. ඊට සමාන සංවේදීකමක් හා සැපක් ඒකෙන් ගන්න පුළුවන්. අනික කෙල්ලත් කැමති වෙයි ඇටේ හරියටම හැඩේ බලන්න , සහ තව දේවල්වලට 😍.
    තව එක දෙයක්. සැර අඩු shaving cream එකක් මේකට යොදාගන්න. Manthol වැඩි එකක් ගෑවොත් සෝදනකොට මුලදි සුපිරි කූල් එකක් එනවා. පස්සෙ දැවිල්ල හැදෙනවා. Alo vera කෝමාරිකා තියන එකක් පාවිච්චි කරන්න. නැත්නම් කෝමාරිකා ගහේම ලාටු වුණත් නියමයි. (හැබැයි පස්සෙ ගඳ යන්න සබන් දාන්නම වෙනවා)
     
    Dolittle

    Active member
  • Jan 3, 2012
    234
    48
    28
    මගේම හිතේ
    Cool වෙන්න තමයි ඕනෙ. මයිල්වලින් ඒකට බාධාවක් මිසක් ප්රයෝජනයක් නෑ සහෝ. (සන්නායකයක් නෙමේ නෙ heat sink එකක් විදියට වැඩ කරන්න. එහෙම නම් ලෝම තියෙද්දි, නැතුවට වඩා සීතල වෙන්න එපෑ.) 🙂
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    වයිෆ්ට කියලා කර ගන්නවා😇 තනියම කර ගන්න ගියාම එපා වෙනවා:growl: ඒ ගමන් කිහිලි දෙකයි anus එකත් කර ගන්නවා වයිෆ්ට කියලා:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,510
    67,853
    113
    Cool වෙන්න තමයි ඕනෙ. මයිල්වලින් ඒකට බාධාවක් මිසක් ප්රයෝජනයක් නෑ සහෝ. (සන්නායකයක් නෙමේ නෙ heat sink එකක් විදියට වැඩ කරන්න. එහෙම නම් ලෝම තියෙද්දි, නැතුවට වඩා සීතල වෙන්න එපෑ.) 🙂
    Nature eken hadala tiyenne effect ekak tiyena hinda.ekak wath ahaka danna be.owa effect enne mental problem widiyata nature is too complex
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,833
    39,810
    113
    Homagama
    මම බන් උඩ වනාන්තරේ ට්‍රිම් කරන එක විතරයි කරේ. අද පෝය දවසෙ ඇට දෙකත් ෆුල් ෂේව් කරා ඉකිලි දෙකත් එක්ක. ජොකා නැතුව ඉන්නකොට ඇවිදිනකොට නිකන් හෙන අවුල් වගේ බන්. ඇලෙනව වගේ. ජොකා දැම්මම නම් අවුලක් නෑ.

    උබල සාමාන්‍යයෙන් ඇට දෙක ශේව් කරනවද? ට්‍රිම් කරනවද?

    ඇටෙයි පයියෙයි මයිල් කිසි වැඩක් නැ. ඕවැයින් ආරක්ෂාවක් නැ මිනිස්සු දැන් ඇදුම් අදින නිසා. අනාගතයේදි ක්‍රමයෙන් නැතිවෙලාම යයි ඉදිරි පරම්පරාවලදි.මයිල් කපලා තියනවකොට පට්ට. දාඩිය දැම්මට අමාරු නැ. ගද නැ. අනික සෙක්ස් වලදි මාර ෆිලින්.
     
    Dolittle

    Active member
  • Jan 3, 2012
    234
    48
    28
    මගේම හිතේ
    Nature eken hadala tiyenne effect ekak tiyena hinda.ekak wath ahaka danna be.owa effect enne mental problem widiyata nature is too complex
    රැවුල කොණ්ඩෙ ගැනත් ඔහොම හිතන්න වෙනවා නේද එහෙනම්?🤔
    ඇටේ වටේ ගණට මයිල් නෑ අපේ. කැලේ ඉන්නකොට නම් ආරක්ෂාවට තියෙන්න ඕනැ කියල හිතන්න පුළුවන්. මිනිහාගෙ ඇඟේ ලෝම අඩුවෙලා තියන විදියට එහෙනම් ඇස්වලට ශිෂ්ණයට, පියයුරුවලට කිසිම ආරක්ෂාවක් නෑනෙ.