Shave කරන එක කිසිම අමාරුවක් නෑ. හමේ රැලි නිසා ගොඩක් අය බයයි රේසරයක් කිට්ටු කරන්න. හොඳට shaving cream ගාලා මතුපිටින් රේසරේ ගෙනියන්න. ඕනෙම නම් ඇටේ වටේට හම ඇදලා කපන්නත් පුළුවන්. හැබැයි කොයි වෙලාවකවත් හමේ මතුවුණ දාරයක් උඩින්(මැද නාරටියක් තියෙන්නෙ sack එකේ. ඒ වගේ) විතරක් blade එක අදින්න එපා. එක්කෝ රැලි ගොඩක් උඩින් ගෙනියන්න(සීතලට රැලි වුණාම), එක්කො හොඳට රැලි දිගෑරලා කපන්න.
Shave කරපු ගමන් අමුතුයි තමයි. ඒත් ඒ sensitivity එක ආතල් එක අපට මෙච්චර කල් miss වුණා නේද? කොටින්ම ball sack එක කියන්නෙ මචන් විද්යාත්මකව ගැහැණුන්ගෙ පිටත යෝනි තොල් (labia majora) වලට සමාන කොටසක්. ඊට සමාන සංවේදීකමක් හා සැපක් ඒකෙන් ගන්න පුළුවන්. අනික කෙල්ලත් කැමති වෙයි ඇටේ හරියටම හැඩේ බලන්න , සහ තව දේවල්වලට

.
තව එක දෙයක්. සැර අඩු shaving cream එකක් මේකට යොදාගන්න. Manthol වැඩි එකක් ගෑවොත් සෝදනකොට මුලදි සුපිරි කූල් එකක් එනවා. පස්සෙ දැවිල්ල හැදෙනවා. Alo vera කෝමාරිකා තියන එකක් පාවිච්චි කරන්න. නැත්නම් කෝමාරිකා ගහේම ලාටු වුණත් නියමයි. (හැබැයි පස්සෙ ගඳ යන්න සබන් දාන්නම වෙනවා)