අට පිරිකරක් පූජා කිරීම

supu

Active member
  • Sep 27, 2006
    389
    127
    43
    අට පිරිකරක් පූජා කිරීම

    මචන් දන්න කවුරු හරි කියන්න පුලුවන්ද අට පිරිකරක් ගන්න පුලුවන් හොදම තැනක්..:)මම ඉන්නෙ මහරගම..මම අහල තියනව සමහරක් අට පිරිකර විකුනන තැන් වල පාත්‍රය වෙනුවට වලන් එහෙම දාලා විකුනනව කියල...:growl:මචන් ලොකු පිනක් හොදම තැනක් කියන්න පුලුවන්නම්...:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හොද තැනක් හොයන එක නම් දැන් ලෙහෙසි නෑ බං.... ගොඩක් තැන් වල දැන් ඔය වගේ බලු වැඩලු කරන්නේ....... :(
     
    supu

    Active member
  • Sep 27, 2006
    389
    127
    43
    හොද තැනක් හොයන එක නම් දැන් ලෙහෙසි නෑ බං.... ගොඩක් තැන් වල දැන් ඔය වගේ බලු වැඩලු කරන්නේ....... :(

    ඒක තමා බන් ප්‍රශ්නෙ..:frown:නැත්නම් ගන්න කඩවල් නම් ඕන තරම් තියනවා...:baffled:
     
    Chairman

    Banned
    May 23, 2014
    33
    0
    0
    ඔය සල්ලි වලින් බල්ලන්ට ආප්ප ටිකක අරගෙන දීපන්.හාමුදුරුවන්ට අට පිටිකර ගබඩාවක් විතර තියෙනවා.ඕවා චක්‍රීය කරනය වෙන කොමොඩිටි එකක්.
    පිංවතා →→→ හමුදුරුවො →→→ වෙලෙන්දා →→→ පිංවතා →→→ හමුදුරුවො →→→ වෙලෙන්දා →→→ පිංවතා →→→ හමුදුරුවො →→→ වෙලෙන්දා→→→ පිංවතා →→→ හමුදුරුවො →→→ වෙලෙන්දා→→→ හමුදුරුවො →→→ කුනු බක්කිය
     
    kushan11111

    Member
    Nov 20, 2013
    56
    4
    0
    maharagama town akey kada awulak na...... walan nam danney na.......tap and see..... but have qualities ban 2000-5000 wageth thiyenawa.........
     
    • Like
    Reactions: supu

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Ata Pirikara

    The Buddhist Book Centre
    BEST Place

    Havelock Rd near Police Park , Nedimala Near Hindu Kovila Para ( Anderson Rd )

    Near Sri Vajiraknana Bikku Centre , Maharagama,

    ACBC Centre Baudhaloka Mv
     
    • Like
    Reactions: supu

    aruna47

    Well-known member
  • මචන් දන්න කවුරු හරි කියන්න පුලුවන්ද අට පිරිකරක් ගන්න පුලුවන් හොදම තැනක්..:)මම ඉන්නෙ මහරගම..මම අහල තියනව සමහරක් අට පිරිකර විකුනන තැන් වල පාත්‍රය වෙනුවට වලන් එහෙම දාලා විකුනනව කියල...:growl:මචන් ලොකු පිනක් හොදම තැනක් කියන්න පුලුවන්නම්...:yes:

    නුගේගොඩ වැලි පාර්ක් එක තියෙන්නේ එකේ පාගොඩ පාරේ තියෙනවා එකක් එතන හොදයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෙ නැහැ මචෝ..:no: ඔය කවුදෝ බුවෙක් බල්ලොන්ට ආප්ප අරන් දෙන්න කියලා කොමෙන්ට් කරලා තියෙනවනේ.. උගේ බලු ආප්පෙ නැතුව අර අන්තිම කේස් එක නම් ඇත්ත.. හුඟක් පන්සල් වල අටපිරිකර විකුණනවා අඩුවට.. සමහර වෙලාවට ඒ හාමුදුරුවන්ට සල්ලි දීලා අටපිරිකර අරගෙන ආයෙම ඒ හාමුදුරුවන්ටම පූජා කරනවා සමහරක් අය..:(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    The Buddhist Book Centre
    BEST Place

    Havelock Rd near Police Park , Nedimala Near Hindu Kovila Para ( Anderson Rd )

    Near Sri Vajiraknana Bikku Centre , Maharagama,

    ACBC Centre Baudhaloka Mv
    this is the place where i recommend for
    11.gif
    u too bro
     
    supu

    Active member
  • Sep 27, 2006
    389
    127
    43
    maharagama town akey kada awulak na...... walan nam danney na.......tap and see..... but have qualities ban 2000-5000 wageth thiyenawa.........
    thanks machan...:) rep8+
    The Buddhist Book Centre
    BEST Place

    Havelock Rd near Police Park , Nedimala Near Hindu Kovila Para ( Anderson Rd )

    Near Sri Vajiraknana Bikku Centre , Maharagama,

    ACBC Centre Baudhaloka Mv
    The Buddhist Book Centre eka maharagamath thiyanawada?:rolleyes:uba type karala thiyana widiyata tikak hithaganna amarui ban...:baffled::baffled:rep8+
    Ata Pirikara puja karama godak pin

    ballonta appa arang denna , after the 8 pirikara.

    ඔය සල්ලි වලින් බල්ලන්ට ආප්ප ටිකක අරගෙන දීපන්.හාමුදුරුවන්ට අට පිටිකර ගබඩාවක් විතර තියෙනවා.ඕවා චක්‍රීය කරනය වෙන කොමොඩිටි එකක්.
    පිංවතා →→→ හමුදුරුවො →→→ වෙලෙන්දා →→→ පිංවතා →→→ හමුදුරුවො →→→ වෙලෙන්දා →→→ පිංවතා →→→ හමුදුරුවො →→→ වෙලෙන්දා→→→ පිංවතා →→→ හමුදුරුවො →→→ වෙලෙන්දා→→→ හමුදුරුවො →→→ කුනු බක්කිය
    thanks machan adahasata...:)
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ජයෝදා පොත් හල

    මහරගම සිරි වජිරඥාණ ධර්මායතනය ලඟම තියෙනවා ජයෝදා පොත් හල..
    ඔබට එතැනදීම අට පිරිකර තෝරා සකසා ගන්නට පුළුවන්
     
    • Like
    Reactions: supu

    supu

    Active member
  • Sep 27, 2006
    389
    127
    43
    චගු;16705294 said:
    මහරගම සිරි වජිරඥාණ ධර්මායතනය ලඟම තියෙනවා ජයෝදා පොත් හල..
    ඔබට එතැනදීම අට පිරිකර තෝරා සකසා ගන්නට පුළුවන්

    බොහොම පින් ඔබට...:) rep8+
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අටපිරිකර ගන්න පුළුවන් මචන් මරදානෙන්. උඹට ෂුවර් නැත්තන් බලලම ගන්න පුළුවන්. ගොඩක් කඩ තියෙනවා.
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    චගු;16705294 said:
    මහරගම සිරි වජිරඥාණ ධර්මායතනය ලඟම තියෙනවා ජයෝදා පොත් හල..
    ඔබට එතැනදීම අට පිරිකර තෝරා සකසා ගන්නට පුළුවන්

    methana hodai.
    okkoma thorala aragena pack karala ganna puluwan
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ඔබ කැමති නම් වෙන වෙනම අටපිරිකරට අයත් දේ ගෙන ඔබම සකසා අෂ්ඨ පරිශ්කාර පූජා කරන්න.

    බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් සකසා පූජාවන් කිරීම මහත් ඵල මහානිසංසයි

    බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ පිරිකර අටක් අට පිරිකර නමින් හඳුන්වනු ලැබේ.

    තිචීවරං ච පත්තෝච - වාසී සුචීව බන්ධනං
    පරිස්සාවන අට්ඨෙතෙ - යුත් යෝගස්ස භික්ඛුනො” යෝගාචර භික්ෂු නමකට උපකාරවන පිරිකර අට මෙයින් කියවේ. ඒවා නම්
    01. දෙපට සිවුර (සංඝාටිය)
    02.තනිපට සිවුර (උත්තරා සංඝ)
    03.අඳනය (අන්තර වාසිකය)
    04.පටිය (කාය බන්ධනය)
    05. පාත්‍රය (පත්ත)
    06.කඩ කැත්ත (දැලිපිහිය – වාසී)
    07. ඉඳීකටුව (සුචි)
    08.පෙරහන් කඩ (පරිස්සාවන) යනු ඒ පිරිකර අට වේ.