හොද තැනක් හොයන එක නම් දැන් ලෙහෙසි නෑ බං.... ගොඩක් තැන් වල දැන් ඔය වගේ බලු වැඩලු කරන්නේ.......![]()
නැත්නම් ගන්න කඩවල් නම් ඕන තරම් තියනවා...
අටපිරිකරක් ලෙහල බලල ගන්න.
බලන්න දෙන්නේ නෑ..packing කරලනෙ තියෙන්නේ..
මචන් දන්න කවුරු හරි කියන්න පුලුවන්ද අට පිරිකරක් ගන්න පුලුවන් හොදම තැනක්..මම ඉන්නෙ මහරගම..මම අහල තියනව සමහරක් අට පිරිකර විකුනන තැන් වල පාත්රය වෙනුවට වලන් එහෙම දාලා විකුනනව කියල...
මචන් ලොකු පිනක් හොදම තැනක් කියන්න පුලුවන්නම්...
![]()
ඔය කවුදෝ බුවෙක් බල්ලොන්ට ආප්ප අරන් දෙන්න කියලා කොමෙන්ට් කරලා තියෙනවනේ.. උගේ බලු ආප්පෙ නැතුව අර අන්තිම කේස් එක නම් ඇත්ත.. හුඟක් පන්සල් වල අටපිරිකර විකුණනවා අඩුවට.. සමහර වෙලාවට ඒ හාමුදුරුවන්ට සල්ලි දීලා අටපිරිකර අරගෙන ආයෙම ඒ හාමුදුරුවන්ටම පූජා කරනවා සමහරක් අය..
this is the place where i recommend forThe Buddhist Book Centre
BEST Place
Havelock Rd near Police Park , Nedimala Near Hindu Kovila Para ( Anderson Rd )
Near Sri Vajiraknana Bikku Centre , Maharagama,
ACBC Centre Baudhaloka Mv
thanks machan...maharagama town akey kada awulak na...... walan nam danney na.......tap and see..... but have qualities ban 2000-5000 wageth thiyenawa.........
rep8+The Buddhist Book Centre eka maharagamath thiyanawada?The Buddhist Book Centre
BEST Place
Havelock Rd near Police Park , Nedimala Near Hindu Kovila Para ( Anderson Rd )
Near Sri Vajiraknana Bikku Centre , Maharagama,
ACBC Centre Baudhaloka Mv
uba type karala thiyana widiyata tikak hithaganna amarui ban...
rep8+Ata Pirikara puja karama godak pin
ballonta appa arang denna , after the 8 pirikara.
thanks machan adahasata...ඔය සල්ලි වලින් බල්ලන්ට ආප්ප ටිකක අරගෙන දීපන්.හාමුදුරුවන්ට අට පිටිකර ගබඩාවක් විතර තියෙනවා.ඕවා චක්රීය කරනය වෙන කොමොඩිටි එකක්.
පිංවතා →→→ හමුදුරුවො →→→ වෙලෙන්දා →→→ පිංවතා →→→ හමුදුරුවො →→→ වෙලෙන්දා →→→ පිංවතා →→→ හමුදුරුවො →→→ වෙලෙන්දා→→→ පිංවතා →→→ හමුදුරුවො →→→ වෙලෙන්දා→→→ හමුදුරුවො →→→ කුනු බක්කිය

චගු;16705294 said:මහරගම සිරි වජිරඥාණ ධර්මායතනය ලඟම තියෙනවා ජයෝදා පොත් හල..
ඔබට එතැනදීම අට පිරිකර තෝරා සකසා ගන්නට පුළුවන්
rep8+චගු;16705294 said:මහරගම සිරි වජිරඥාණ ධර්මායතනය ලඟම තියෙනවා ජයෝදා පොත් හල..
ඔබට එතැනදීම අට පිරිකර තෝරා සකසා ගන්නට පුළුවන්