අඩන්න එපා

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    හිතට වදිනව කියන්නෙ උපරිමයි මචන්ල මමත් මේ දැන් මේක ඇහැව්වෙ ඕනෑම දෙයක් බෙදාගන්නේ මෙතනනේ :dull::yes:

    ඉස්සර වෙලාම මේටික අහන්න අහල ඔක්කොම අහනවද කියල තීරනය කරන්න.

    උබල අහාවී ගොඩක් දෙනෙක් හිතට වෙදුනොත්

    මෙන්න FULL එක :yes::dull::)

    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇඬුවේ නෑ.....:)

    අපිත් එක්ක බෙදාගත්තට ගොඩක් පින්.......තෙරුවන් සරණ‍යි !
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    fb ඒකෙ උබ share කරපු වෙලාවෙම බැලුව බන්.. දුවලට කියන එක විතරද තව පුතාලටත් කියන එකක් තියනව මම හිතන්නෙ.. කෙල්ලන්ට වඩා කොල්ලො තමයි අම්මලට ආදරේ.. කෙල්ලො ආදරේ තාත්තලට..

    :dull::dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    fb ඒකෙ උබ share කරපු වෙලාවෙම බැලුව බන්.. දුවලට කියන එක විතරද තව පුතාලටත් කියන එකක් තියනව මම හිතන්නෙ.. කෙල්ලන්ට වඩා කොල්ලො තමයි අම්මලට ආදරේ.. කෙල්ලො ආදරේ තාත්තලට..

    :dull::dull:

    ඔව් අපි තමයි අම්මලට වැඩියෙන්ම ආදරේ :yes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    ඔය කෙල්ලෝ අඬන ඒවානම් ෂුවර් කරන්න බැ, මොකද උන් තේ එකට සීනි නැති උනත් අඩනවා, ඒත් කොල්ලෝ ලේසියෙන් අඩන්නේ නැ, ඇඩුවොත් ඉතින් ඒක සිරාම ඇඩිල්ලක්...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,374
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය කෙල්ලෝ අඬන ඒවානම් ෂුවර් කරන්න බැ, මොකද උන් තේ එකට සීනි නැති උනත් අඩනවා, ඒත් කොල්ලෝ ලේසියෙන් අඩන්නේ නැ, ඇඩුවොත් ඉතින් ඒක සිරාම ඇඩිල්ලක්...
    :rofl:
     
    Nov 27, 2009
    2,139
    107
    0
    ඔය කෙල්ලෝ අඬන ඒවානම් ෂුවර් කරන්න බැ, මොකද උන් තේ එකට සීනි නැති උනත් අඩනවා, ඒත් කොල්ලෝ ලේසියෙන් අඩන්නේ නැ, ඇඩුවොත් ඉතින් ඒක සිරාම ඇඩිල්ලක්...

    :D:D:rofl::rofl: