ඉන්දියාවේ පරාජිත සංචාරය මෙසේ නිමාවිය.
එදා දෝනිට තිබුන සැලකීම ඉවරයි.
ඉන්දියා ටීම් එක එහෙ යන්න කලින් ඉන්දියන් ක්‍රිකට් එක්ස්පර්ට්ලා කලින් යවලා කාලගුණය,තණතීරු ගැන වාර්ථා ගත්තාලු.
බයිලා ගහගෙන ගිහින් අන්ත පරාජයක් ලබාගත්තා.
අපෙ ටීම් එක වැටෙනකන් බලාගෙන ඉන්න ලංකා ෆකිස්ථාන් කට්ටියටත් කටවල් දෙකම වහගෙන ඉන්න උනා.
එදා හොබාට් වලදි අපි පැරදුනාම සද්ද නැතුව ඉන්නෙ පකිස්ථාන් ටීම් එක එංගලන්තයෙන් වයිට් වොෂ් උන කම්පනය නිසා.
නැත්නම් අපි පැරදුනාම බ්‍රේකින් නිව්ස් දාපු ෆකිස් අපතයොනෙ.
කොහොමත් ලෝක ශූර කට්ටිය ලංකාව නිසාම ගෙදර ගියා.
ඕසි ලාව ගෙදරදීම පිට පිට තුන් පාරක් පරද්දන්න පුලුවන් උනා අපෙ කොල්ලන්ට.
අපිට ඉන්ජරි අවුලක් තියෙනවා දැන්...කපුවාව එහෙ යවනවාලු.මැතිව්ස් හරි පෙරේරාව හරි ගෙන්වන්න වෙනවලු.