ඕකට පොඩි උන් එක්ක නේ බන් යන්න වෙන්නේඅවුරුදු 19 -20 උන් වැඩිපුරම එන්නේ.
අපේ ඔෆිස් එකේ Intern උනුත් ඉන්නවා
experience based exception දෙන්නේ නැද්ද?![]()
exception ganna puluwan wewi eth exam liyanna witharak wewi katha karala balanna ewa uni eken ekata wenas
අවුරුදු 19 -20 උන් වැඩිපුරම එන්නේ.

A 9 ක් තිබ්බා.
(ඒ කියන්නේ කම්ප්ලිට් නෑ නේ )



සබ්ජෙක්ට් එකට D එකක් තියෙන ඒකයි අවුල. C එකක් ගන්න ඕන ඩිප්ලෝමා එක දෙන්න.
