අඩුම කාලෙකින් degree එකක්

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඕකට පොඩි උන් එක්ක නේ බන් යන්න වෙන්නේ :baffled: අවුරුදු 19 -20 උන් වැඩිපුරම එන්නේ.
    අපේ ඔෆිස් එකේ Intern උනුත් ඉන්නවා :sorry:

    experience based exception දෙන්නේ නැද්ද? :confused:

    exception ganna puluwan wewi eth exam liyanna witharak wewi katha karala balanna ewa uni eken ekata wenas
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    O/L :D A 9 ක් තිබ්බා.
    A/L Fail chemistry. අනිත් දෙක S :confused:
    NIBM diploma කරා එක subject එකක් රිපීට්. :eek: (ඒ කියන්නේ කම්ප්ලිට් නෑ නේ )
    ESoft ගියා BCS කරන්න. ගියපු දෙවෙනි දවසේ උගුඩුවෙක් චූ කරා ඔළුවටම :sorry: එදායින් පස්සේ ගියේ නෑ
    අවුරුදු 3 ක working experience නම් තියෙනවා IT field එකේ. Junior > Senior > Department Head :rofl: :rofl:

    මොකෙක්වත් දන්නේ නෑ මට ඩිග්රි එකක් නැහැ කියල :P

    යකෝ උබ අව්රුදු 3ට department head උනාද :shocked:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    path ekak mathk una :D
    but kapawimak natnam wadak naa itin

    mulin NIBM dip eka complete karanna e kiwe oya subject eka goda danna....
    3years+ working experience thiye nam HD eka ona naa (kalin ehema exception ekak thibuna, NIBM ekata talk karala wade goda daganna puluwan wevi)

    then kelinma UCD, 2nd year ekata,

    2 years wade goda :D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    2nd yr nemei 3rd yr :P

    hmm nibm eke suubject eka repeat karahan.repeat karaddi batch ekak ekkanam karanne unge syllabus eka balala karahan.anith subject vala lakunu awlk nadda GPA ekata? fail ekata D ekak dammoth GPA hadenavanm shape.balala karahan.Dip eke GPA one Degree karanna bn

    3yrs valin ochchara dura avilla aparade bn :(

    good luck :)
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ

    GPA ඇති ;) සබ්ජෙක්ට් එකට D එකක් තියෙන ඒකයි අවුල. C එකක් ගන්න ඕන ඩිප්ලෝමා එක දෙන්න.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    2nd yr nemei 3rd yr :P

    hmm nibm eke suubject eka repeat karahan.repeat karaddi batch ekak ekkanam karanne unge syllabus eka balala karahan.anith subject vala lakunu awlk nadda GPA ekata? fail ekata D ekak dammoth GPA hadenavanm shape.balala karahan.Dip eke GPA one Degree karanna bn

    3yrs valin ochchara dura avilla aparade bn :(

    good luck :)
    aha ow nee, plymouth unta thama 2nd year set wenne
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    GPA ඇති ;) සබ්ජෙක්ට් එකට D එකක් තියෙන ඒකයි අවුල. C එකක් ගන්න ඕන ඩිප්ලෝමා එක දෙන්න.
    ah amathaka una bn
    hmm C ekak one thama.mokadda fail subject eka bn

    aha ow nee, plymouth unta thama 2nd year set wenne
    eka thama bn :D
     
    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    ICBt eke foundation eka ikmanata karala, kamati degree ekak karapan. Esoft, NIBM,sLLIt vage evath hodayi. nath nam City and guild ekak karapan.
     
    • Like
    Reactions: ^Buddhika^

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    මචං ඔන්න පොට් එකක් හම්බුනා අඩුම කාලෙකින් top up degree එකක් ඇදගන්න අද පත්තරේ දාල තිබ්බ ඇඩ් එකක දැක්කෙ පස්සෙ උබ දාපු ත්‍රෙඩ් එක මතක් වෙලා නෙට් එකේ පොඩ් search පාරක් දාල විස්තර හොයාගත්තා

    Londontec city campus කියලා එකක් කලින් අහලා නං නෑ...උන්ගෙ top up degree program එක අවුරුද්දයිලු...මේ සැප්තැම්බර් පටන් ගන්නවා 2018 මැයි වෙද්දි ඩිග්‍රිය ඉවරයිලු...උන් offer කරෙන්නෙ Teesside University( UK) degree එකක් Bsc(Hons)computing ...ඔක්කොම අවුරුද්දට 345000ක් යනවලු

    Entry Qualifications දාල තිබ්බෙ මේවා...

    HND, Londontec LID, BCS Diploma, Other Recognized HND, NCC IAD, DNIIT, ACS, IMIS, SLIIT Diploma, NIBM HDip, BIT Diploma, SLATI HNDIT, Recognized Higher Diploma
    or
    Equivalent academic qualifications
    or
    ** Partial qualifications + Appropriate Industrial Experience are also considered.

    මුං හැබැයි සල්ලි පස්සෙ යන එවුන් වගේ ඒහින්දා උබ ගිහිං ටෝක් කරොත් experience එකත් තියන හින්දා අනිවා ඩිග්‍රිය කරන්න සෙට් උනහැකි...හැබැයි ඒකෙ උගන්නනවා හොදද කියලනං දන්නෑ උබට දැනුම නෙවෙයිනෙ ඕන කොහොම හරි ඩිග්‍රි certificate එක විතරනෙ...ඒහින්දා මේකෙන් ඉටියෙන් හරි මැටියෙන් හරි උබේ වැඩේ (අඩුම කාලෙකින් ඩිග්‍රී එකක්)කෙරෙයි කියලා හිතනවා....

    වැඩි විස්තර පල්ලෙහා ලින්ක් එකෙන් බලාගනිං......

    http://www.londontec.lk/index.php/teesside-programme.html

    සැ.යු - මම මේ දාල තියෙන්නෙ නෙට් එකේ තිබ්බ විස්තර විතරයි ඈ මම ඔය institute එක ගැන ලොකු විස්තරයක් කියන්න දන්නෑ කෝකටත් තදියම තිබ්බා කියලා පැනගෙන යන්න එපා...යන්න කලින් හොදට තව හොයලා බලලා පලයන් හොර හැත්තක් ඉන්න එකක්ද දන්නෑනෙ..නැත්තං ඩිග්‍රිය කෙසේ වෙතත් සල්ලි ටික චකබ්ලාන්ස් වෙයි good luck mcn:):)

    සිහලුන්ට ජය!!!!
     
    • Like
    Reactions: MihiCherub

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    Oka charter place ekak kiyala kiriyema kohehari dakka. Nugegoda geyak asse wage pot eheka ban tiyenneth :lol:
     
    lahiruyasintha

    Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    Oka charter place ekak kiyala kiriyema kohehari dakka. Nugegoda geyak asse wage pot eheka ban tiyenneth :lol:

    මං ඉස්කෝලේ යන කාලේ මේකට ගියා web ඉගෙන ගන්න. ගෙයක් පල්ලේ තියෙන්නේ. ගු 7.
    ඉස්කෝලෙන් අවුට් වෙච්ච කොල්ලෝ වගේ උන් ඉන්නේ. අන්තිමට උන්ටත් උගන්නලා ආවේ :angry::angry::angry:

    හද්දම චාටර් තැනක්
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මං ඉස්කෝලේ යන කාලේ මේකට ගියා web ඉගෙන ගන්න. ගෙයක් පල්ලේ තියෙන්නේ. ගු 7.
    ඉස්කෝලෙන් අවුට් වෙච්ච කොල්ලෝ වගේ උන් ඉන්නේ. අන්තිමට උන්ටත් උගන්නලා ආවේ :angry::angry::angry:

    හද්දම චාටර් තැනක්

    Mama dawasak traffic eke innakota dakka gedarakata yana parak aine board ekak tiyenawa campus kiyala. Balinnam meh huththa:P