අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ අවුරුද්දේ අග නම් දැන්ම ටිකට් ගන්න එපා. තව ටිකක් ඉන්න. තාම ජනවරිනේ.


    54,000 k wage yayi.

    54 x 4k neh wenne ethakota :(:(:(:( ganan adu masa monawada. Indigo walata wada hoda ekak. indigo kanna dennewath nehene.
     
    Last edited:

    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    පොඩි බිස්නස් එකක් පටන් ගත්තා යහලුවනේ.. මගේ කන්ටැක්ට් ටික පාවිච්චි කරලා අඩුවට ටිකට් අරන් දෙන්න පුළුවන්. ඕනෑම රූට් එකක ඕනෑම එයාර්ලයින් එකක ටිකට් මාකට් එකේ ප්‍රයිස් එකට වඩා අඩුවට කරලා දෙන්න පුළුවන්. ඕනෙනම් ගෙදරට ඩිලිවර් කරන්නත් හෝ ඊමේල් මගින් එවන්නත් පුළුවන්. පිට ඔර්ජින් වෙන ට්‍රැවල් එකකට උනත් කරලා දෙන්න පුළුවන් අඩුම රේට් එකකට.. ඕනා කරන කෙනෙක් ඉන්නවනම් කියන්න.



    Text and Call +94703383735

    Online price walatath wadu aduwen puluwanda
     

    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0
    Online price walatath wadu aduwen puluwanda
    ඔව්. ඔන්ලයින් සමහර ඒවා බොරු. ඒ ගානට එයාර්පෝට් ටැක්ස් එක බැගේජ් ෆි වග ඒවා ඇඩ් වෙලා නැහැ. අන්තිමට පේමන්ට් එක කරන්න යනකොට රුපියල් 10000ක් 15000ක් වැඩියි. මගේ ප්‍රයිස් ඔක්කොම 30KG අවම බැගේජ් එක්කලා. එයාර්ලයින් එක අනුව සීට් අසයින් , මීල් වගේ ඒවත් දාලා දෙන්න පුළුවන්.
     

    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0
    54 x 4k neh wenne ethakota :(:(:(:( ganan adu masa monawada. Indigo walata wada hoda ekak. indigo kanna dennewath nehene.
    සීසන් එක අනුව තමයි. දැන් බුකින් දානකොට එන්නේ ඔය ගණන් තමයි. මම කිව්වේ ශ්‍රී ලන්කන් එකේ ප්‍රයිස් එක ඔයාට දෙන්න පුළුවන් 53කට උපරිමව අඩු කරලා අද..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ මාසේ ගණන්. 60 වගේ ඉදන් 80ට යනවා.. ලබන මාසේ අඩු වෙයි.


    අම්මෝ පට්ට ගනන්නේ බං..
    එතකොට මේ 40ගනන් වලට ගියා කියන්නේ බොරුද බං?
    මොකද්ද එයා ලයින් එක මැලේද?
    ට්‍රාන්සිට් කොච්චර වෙලාද?
     

    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0

    අම්මෝ පට්ට ගනන්නේ බං..
    එතකොට මේ 40ගනන් වලට ගියා කියන්නේ බොරුද බං?
    මොකද්ද එයා ලයින් එක මැලේද?
    ට්‍රාන්සිට් කොච්චර වෙලාද?
    සින්ගපුරු සහා සිල්ක් එයාර් 90යි මේ දවල්වල දෙන්පසාර්.. එයාර් එශියා ඒ ගානම වගේ යනවා. මලින්ඩෝ ටිකක් අඩුවට දුන්නකි.



    මේ මාසේ දැන් 40ට බුක් කරන්න බැහැ. දෙසැම්බර් වල සමහරවිට ජනවාරි බුක් කරන්න ඇති 40ට.
     

    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0
    Machan february end eke CMB to Singa(Roundway) 4N & 5D kiyak wenawada machan?
    මම හොටෙල් නම් කරන්නේ නැහැ මචන්. එයාර් ටිකට් එක කරලා දෙන්න පුළුවන්.

    LKR 49,500 ට දාලා දෙන්න පුළුවන් මැලේෂියා එයාර්ලයින් එකේ.
     

    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0
    වන්වේ ඊස්ටන් යුරෝප් යන අය ඉන්නවනම් කියන්න ස්ටුඩන්ට් ජොබ් වගේ.. ඩොමස්ටික් රයන් ඊසිජෙට් වගේ එවලින් දාලා දෙන්න පුළුවන් ගොඩක් අඩුවට.
     

    Cheap AirFare

    Member
    Jan 23, 2019
    67
    6
    0
    aduma thanakata dala diyan.badu ganna yanne kohomath
    සොරි බන්. මට මේක මිස් උනා.



    චෙන්නායි දාලා දෙන්නම් ලබන මාසේ.. මේ ගානට.
    ස්පයිස් ජෙට් දෙන්නම් 25ට. එයාර් ඉන්දියා දෙන්නම් 26ට. ශ්‍රී ලන්කන් නම් 27යි..



    දිල්ලි නම් මේ ගානයි.

    ස්පයිස් ජෙට් 45යි. ඉන්දිගෝ 45යි. ශ්‍රී ලන්කන් 59යි දාල දෙන්න පුළුවන්.