වියට්නාම් කොහේ වගේද යන්න හිතන් ඉන්නේ.. පල්ලෙහාම එයාර්පෝට් එකකින් බැහැල උඩට යන්න ට්රේන් එකේ. එක තමා ලාබම. රට මැදින් දිගටම ට්රෙන් තියනවා. අකමදේෂන් එහෙම කවර වෙනවා දවස් ගණන් ට්රෙන් එකේ යන්න සෙට් කරගත්තොත්. එහෙම දාමු ටිකට් එකක්.Machn Vietnam June 2nd week gihin 3rd week enna price kohomada? 7 days tour ekak, 5 person. Thama travel itinerary eka finalize na. Danata roughly 7 days tama plan eka.
වියට්නාම් කොහේ වගේද යන්න හිතන් ඉන්නේ.. පල්ලෙහාම එයාර්පෝට් එකකින් බැහැල උඩට යන්න ට්රේන් එකේ. එක තමා ලාබම. රට මැදින් දිගටම ට්රෙන් තියනවා. අකමදේෂන් එහෙම කවර වෙනවා දවස් ගණන් ට්රෙන් එකේ යන්න සෙට් කරගත්තොත්. එහෙම දාමු ටිකට් එකක්.
හැනොයි වගේ දාලා දෙන්නම් 85කට තායි එකෙන්.
එයාර් එශියා ගන්නවානම් ඕක ගන්න වෙන්නේ වෙනම සේග්මන්ට් දෙකක් හැටියට.. මැලේෂියා එයාර්ලයින් දාලා දෙන්නම් ඔය සේග්මන්ට් දෙක තනි ටිකට් එකට 85කට. ජුන් දෙවෙනි සතියේ හැනොයි බැහැලා තුන්වෙනි සතියේ හෝචි මින් වලින් කලම්බෝ එන්න.Machan hanoi gihin ho-chi mihn city walin enne. Internal flight eka tour package eken book wenawa. Air Asia kohomada?
![]()
මට ඔය flight එකෙ තියනවනම් අඩුවට ලකියන්න . two way
Singapore to CMB on 8th Aug
CMB to Singapore on 22nd Aug
for two
kiyak weida??


![]()
මට ඔය flight එකෙ තියනවනම් අඩුවට ලකියන්න . two way
CMB to MELBOURNE one way ticket(Direct) price khmda February wala 3rd week wage yanna?