පොඩි බිස්නස් එකක් පටන් ගත්තා යහලුවනේ.. මගේ කන්ටැක්ට් ටික පාවිච්චි කරලා අඩුවට ටිකට් අරන් දෙන්න පුළුවන්. ඕනෑම රූට් එකක ඕනෑම එයාර්ලයින් එකක ටිකට් මාකට් එකේ ප්‍රයිස් එකට වඩා අඩුවට කරලා දෙන්න පුළුවන්. ඕනෙනම් ගෙදරට ඩිලිවර් කරන්නත් හෝ ඊමේල් මගින් එවන්නත් පුළුවන්. පිට ඔර්ජින් වෙන ට්‍රැවල් එකකට උනත් කරලා දෙන්න පුළුවන් අඩුම රේට් එකකට.. ඕනා කරන කෙනෙක් ඉන්නවනම් කියන්න.
Text and Call +94703383735
ඔෆ් සීසන් වෙන කාලෙට රූට් අනුව වෙනස් වෙනවා.. ලංකාවට එන කට්ටියට අප්‍රේල් වල නම් ගණන් අවුරුදු නිසා. ඒ වගේ එක එක කාලෙට වෙනස් වෙනවා. සමර් එකට වින්ටර් එකට එශියා වල ටිකක් ප්‍රයිස් වෙනස්. ඔයාට ටිකට් එක කරලා දුන්නකි LKR 54,000ට ශ්‍රී ලන්කන් එකේ.Cmb to sin on feb 16 (Saturday)
Sin to cmb on feb 18 or 19 morning.
For two
Kiyada aduma?
Normally awurudde mona maaseda flight ticket ganan aduma?
මේකේ 16 හරි 18 හරි යන්න පුළුවන් නම් ඩිරෙක්ට් එකක් දාලා දෙන්න පුළුවන් ශ්‍රී ලන්කන් එකේ. නැතිනම් තායි එයාර් එශියා එකේ LKR 87,000කට කරලා දෙන්නම්.
NRT 17 may
CMB 26 may return poddk balla kiyapan
PM EKAK DAAPANKO PULUWANNM BALALA
තව ටිකක් ඉවසලා ඉඩහන්.. කාලි මෑණියන්ගේ පිහිටෙන් මඩු මෑණියන්ගේ ආශිර්වාදෙන්, ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ බැල්මෙන්, රනිල් මැතිදුගේ ආයුෂ දික් උනොත් තොපිට දාන්නම් යාපනේට ඉන්ටනෂන් ටුවර්ස්..Colombo to Jaffna nedda
මේකේ 16 හරි 18 හරි යන්න පුළුවන් නම් ඩිරෙක්ට් එකක් දාලා දෙන්න පුළුවන් ශ්‍රී ලන්කන් එකේ. නැතිනම් තායි එයාර් එශියා එකේ LKR 87,000කට කරලා දෙන්නම්.
ශ්‍රී ලන්කන් එකේ දාලා දෙන්න පුළුවන් 187ට.18 awoth direct kiyada ban










උබේ බිස්නස් එකට කෙලිනවා නෙමෙයි. ඔය රුපියල් 500ක් 1000ක් අඩුවෙන් ටිකට් උබ දුන්නා කියලා ගන්න උන්ට ලොකු ලාබයක් තියනවද බන්.. උබට ලාබයක් තියනවද?
මේ ත්‍රෙඩ් එක බලලා මට කෝල් කරලා අද දෙන්නෙක් ටිකට් දෙකක් ගත්තා.. මම දන්නේ නැහැ එයාලගේ යුසර්නෙම්. එත් ඒ කට්ටියට තැන්ක්ස් බිස්නස් එකට හෙල්ප් කලාට. ඕනා වෙලාවක ඕනේ එයාර්ලයින් ගැටලුවකදී කෝල් එකක් දෙන්න පැය 24 ඕනා වෙලාවක. පුළුවන් උපරිමයෙන් උදව් කරන්නම්.
![]()
ශ්‍රී ලන්කන් එකේ දාලා දෙන්න පුළුවන් 187ට.
ඔෆ් සීසන් වෙන කාලෙට රූට් අනුව වෙනස් වෙනවා.. ලංකාවට එන කට්ටියට අප්‍රේල් වල නම් ගණන් අවුරුදු නිසා. ඒ වගේ එක එක කාලෙට වෙනස් වෙනවා. සමර් එකට වින්ටර් එකට එශියා වල ටිකක් ප්‍රයිස් වෙනස්. ඔයාට ටිකට් එක කරලා දුන්නකි LKR 54,000ට ශ්‍රී ලන්කන් එකේ.