Moscow, Ho Chi Minh, Kuala Lumpurhmm hmm...
Kohenda transit demme?
7-10 march dennamMalaysia - Kualalumpur
LKR 30,500 dennam. 27-31 MarchCMB to BKK
March last week. Price kohomada machan
නැහැ. විසා ඕනා නැහැ. සින්ගපුරුව විසා ගන්න ඕනා රටක් නෙමෙයි. එන්ට්රි පාස් එකක් ගන්න පුළුවන් ඔන්අරයිවල් ලංකාවේ අයට. සල්ලි ගන්නෙත් නැහැ. දවස් 30කට නිකන් දෙන්නේ.machan api singapore yanawanam ape passport eka immegration ekata pennuwama nikamma yanna denawada visa ona nadda??
පෙබරවාරි අග දාලා දෙන්නම් බාලි දෙන්පසාර් 48,000 කටBali walata low budget kiyak yaida yanna enna
නැහැ. විසා ඕනා නැහැ. සින්ගපුරුව විසා ගන්න ඕනා රටක් නෙමෙයි. එන්ට්රි පාස් එකක් ගන්න පුළුවන් ඔන්අරයිවල් ලංකාවේ අයට. සල්ලි ගන්නෙත් නැහැ. දවස් 30කට නිකන් දෙන්නේ.

මේ අවුරුද්දේ අග නම් දැන්ම ටිකට් ගන්න එපා. තව ටිකක් ඉන්න. තාම ජනවරිනේ.me awurudde aga wage delhi direct yanna 2 adult 6 & 2yrs lamai ekka return 7-10 days stay. ticket kohoma weyidha. chennai transit nam epoo.
මේ මාසේ ගණන්. 60 වගේ ඉදන් 80ට යනවා.. ලබන මාසේ අඩු වෙයි.බාලි කොහොමද බං යන්නේ මේ දවස් වල?
සමහර කාල වලට 42500/=ත් ගිහිල්ලා තියෙනවා