අඩුවටම පාන් ගෙඩියක්

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
ප්‍රේමදාසගේ කාලෙ පාන් ගෙඩියක් 4ට තිබිලා 5.50 උනා. පස්සෙ චන්ඩ්‍රහිකා 3.50 කරා 94දි. ඒ කාලෙ බනිස් ගෙඩියක් ගනන් වැඩී පාන් ගෙඩියකට වඩා. මතක හැටියට ඡන්ද පොරොන්දුව පාන් අඩු කරන්වා කිව්ව හින්දා පාන් විතරයි අඩුවට දුන්නෙ.

පස්සෙ මාස තුන හතරක් 3.50 ට ගියා. පස්සෙ දවස ගානෙ වැඩි උනේ. 3.80 උනා. පහුවෙනිදා 4 උනා ඊට දවස් දෙකකට පස්සෙ 4.20 උනා. හතරයි පනහා උනා කොහොමහරි අවුරුද්දක් යන්නත කලින් හයට හතට ගියා. පස්සෙ ඒක මාකට් කරේ කලින් ආණ්ඩුව තිබ්බනම් ඒ වෙනකොට 15ක් වෙනවා කියලා.

අපේ තාත්තලා හැත්තෑ ගණන්වල සත 26ට පාන් අරන් තියෙන්නෙ.
 
thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ප්‍රේමදාසගේ කාලෙ පාන් ගෙඩියක් 4ට තිබිලා 5.50 උනා. පස්සෙ චන්ඩ්‍රහිකා 3.50 කරා 94දි. ඒ කාලෙ බනිස් ගෙඩියක් ගනන් වැඩී පාන් ගෙඩියකට වඩා. මතක හැටියට ඡන්ද පොරොන්දුව පාන් අඩු කරන්වා කිව්ව හින්දා පාන් විතරයි අඩුවට දුන්නෙ.

    පස්සෙ මාස තුන හතරක් 3.50 ට ගියා. පස්සෙ දවස ගානෙ වැඩි උනේ. 3.80 උනා. පහුවෙනිදා 4 උනා ඊට දවස් දෙකකට පස්සෙ 4.20 උනා. හතරයි පනහා උනා කොහොමහරි අවුරුද්දක් යන්නත කලින් හයට හතට ගියා. පස්සෙ ඒක මාකට් කරේ කලින් ආණ්ඩුව තිබ්බනම් ඒ වෙනකොට 15ක් වෙනවා කියලා.

    අපේ තාත්තලා හැත්තෑ ගණන්වල සත 26ට පාන් අරන් තියෙන්නෙ.

    ප්‍රේමදාසගේ කාලේදී මට මතක විදියට 10 වෙනකන් ගියා. චන්ද්‍රිකා ඇවිල්ල තමයි 3.50 කරේ.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    ප්‍රේමදාසගේ කාලේදී මට මතක විදියට 10 වෙනකන් ගියා. චන්ද්‍රිකා ඇවිල්ල තමයි 3.50 කරේ.

    5.50 බන්. ඒ කාලෙ කඩේ ගියෙ මම හින්දා හොඳටම ගණන් මතකයි. ඒ කාලෙ අම්මා සල්ලි දෙන්නෙ හරිම ගානට. සත පහක්වත් අඩු වැඩි නැතුව.

    ඔය චන්ද්‍රිකාගෙ කාලෙ ගණන් ගිය එක ටක්කෙටම මතක ඒකඉ. දුර කඩේකට ගියෙ. කඩේට ගියාම කඩෙන් කියනවා අද මෙච්චරයි කියලා. එතකොට වැඩි කරපු එකාගෙ අම්මා මතක් කර කර ආයෙ කඩේ යන්න වෙනවා අඩු ගාන අරගෙන.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    5.50 බන්. ඒ කාලෙ කඩේ ගියෙ මම හින්දා හොඳටම ගණන් මතකයි. ඒ කාලෙ අම්මා සල්ලි දෙන්නෙ හරිම ගානට. සත පහක්වත් අඩු වැඩි නැතුව.

    ඔය චන්ද්‍රිකාගෙ කාලෙ ගණන් ගිය එක ටක්කෙටම මතක ඒකඉ. දුර කඩේකට ගියෙ. කඩේට ගියාම කඩෙන් කියනවා අද මෙච්චරයි කියලා. එතකොට වැඩි කරපු එකාගෙ අම්මා මතක් කර කර ආයෙ කඩේ යන්න වෙනවා අඩු ගාන අරගෙන.

    ඒ කාලෙ බත් පාර්සලයක් 12යි.[/SIZE]