අඩුවට ගන්න පුළුවන්කම තියෙද්දී Adani ට වැඩිපුර ගෙවන්නේ ඇයි?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Napunska logic :ROFLMAO:

    If the average unit cost of production is 39 LKR, Let's pay 25 LKR to Adani, meanwhile, competitive wind power tenders offer unit cost less than 16 LKR.
    Issue is adani is building with his own fund. We need to add the finance cost if it's comes as a loan. Can anyone propose a investment project less than adani ?. This was proposed by adani group
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Issue is adani is building with his own fund. We need to add the finance cost if it's comes as a loan. Can anyone propose a investment project less than adani ?. This was proposed by adani group
    These are BOO (Build Own Operate) projects and have guaranteed investment recovery within 2 years. There are plenty of international investors available to invest in such lucrative projects. For example, CEB 50/100MW solar tenders usually have 20+ bidders.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,007
    18,917
    113
    CEB enginners union තක්කඩි CEB එකටම අයිති දූෂිත LTL එකට විතරයි power plant කරන්න දේන්නේ New Fortress LNG project එකට වැඩේ දුන්න. දැන් adani එකට වැඩේ දෙන්න යන්නේ

    දූෂිත LTL වැඩ එක
    මේ කතාවට නම් එකගයි. ඒත් මෙහෙම හොර වැඩත් මේකෙ තියනව අදානිටත් පොඩි වංගුවක් ගහල.දෙමු කිව්වට හරි යන්නෙ නෑනෙ කොල්ලො

    මමත් මුලින් අදානිගෙ වැඩේ හොදයි කියල හිතුව. නමුත් එලකිරි එකේම කෙනෙක් මට මේක තව ගැඹුරෙන් පැහැදිලි කරල දුන්න. එයා මේක ගැන මට වඩා ගැඹුරෙන් දැනගෙන උන්න.

    competitive bid එකකට නොගිය එක තමයි අවුල. එහෙම ගියා නම් ප්‍රශ්න නෑනෙ.