පෙන් එකේ පොටො ටිකක් පුලුවන්නම් අපිට දාන්න බලන්න...පෙන් එක මොනවගේද කියලා බලා ගන්න
![]()

දැන් 20 ට වඩා ඉල්ලලා ඉල්ලපු අය ගත්තේ නැති උනොත් තමයි අනිත් අයට දෙන්න වෙන්නේ!



උස්සපු බඩු කිව්ව නෙ? අපේ අය්යට ඕනලු පෙන් 3ක්. රු.4000ක්දෙන්නම් ලු. පෙන් කොටුවෙ පොලිසියට ගෙනත් දෙන්න පුලුවන්ද?he he owa umba newei neda issuwe??



kingston 16 gb පෙන් drive සෙට් එකක් ඇවිල්ලා තියනවා හෙන අවුල් ගොඩක් තියන
ඔය ඒවායින් ටිකක් ද දන්නේ නෑ ! ඒවගේ තියන ලොකුම case එක තමා පෙන් එකට නිකන් files 16 gb පිරෙනකන් කොපි කරත හැකි ! ඒත් sub folders හදලා files දාන්න බෑ ! මොකද්ද error එකක් එනවා !
ගන්න එකෙක් මේ කේස් එක තියනවද කියලා බලලා ගනින් !

අනේ බන් බොරැ කියන්නේ නැතුව ඉදපන් මගේ ජීවිතේට එහෙම කතාවක් ඇහුවමයි!![]()

sachith19920726 ට කීයක් හරි දීලා ශේප් කරපන් බිස්නස් කඩන්න කළින්![]()
සුදු මහත්තයා;11267539 said:ekak 500 i
