අඩුවට පෙන් ඩ්‍රයිව්ස් ඕනද?

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    පෙන් එකේ පොටො ටිකක් පුලුවන්නම් අපිට දාන්න බලන්න... :rolleyes:පෙන් එක මොනවගේද කියලා බලා ගන්න :rofl::rolleyes::)
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    නිකම් ඉන්න එකේ දෙක තුනක් කොම්පියුටරේට ගහලා බලපන්කො නියම කැපෑසිටි එකම තියනවද කියලා.භාන්ඩයෙ පින්තූර කෑලි ටිකකුත් අප්ලෝඩ් කරපන් මචන්.ඔයා කැමති නම් එකක් 1000 ගානෙ ගන්නම්.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දැන් 20 ට වඩා ඉල්ලලා ඉල්ලපු අය ගත්තේ නැති උනොත් තමයි අනිත් අයට දෙන්න වෙන්නේ!
     
    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    he he owa umba newei neda issuwe??
    උස්සපු බඩු කිව්ව නෙ? අපේ අය්යට ඕනලු පෙන් 3ක්. රු.4000ක්දෙන්නම් ලු. පෙන් කොටුවෙ පොලිසියට ගෙනත් දෙන්න පුලුවන්ද?:rofl::P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    kingston 16 gb පෙන් drive සෙට් එකක් ඇවිල්ලා තියනවා හෙන අවුල් ගොඩක් තියන :p
    ඔය ඒවායින් ටිකක් ද දන්නේ නෑ ! ඒවගේ තියන ලොකුම case එක තමා පෙන් එකට නිකන් files 16 gb පිරෙනකන් කොපි කරත හැකි ! ඒත් sub folders හදලා files දාන්න බෑ ! මොකද්ද error එකක් එනවා !

    ගන්න එකෙක් මේ කේස් එක තියනවද කියලා බලලා ගනින් !:cool:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    weq

    අනේ බන් බොරැ කියන්නේ නැතුව ඉදපන් මගේ ජීවිතේට එහෙම කතාවක් ඇහුවමයි!:lol:
     
    UrFriend

    Banned
    Oct 30, 2011
    132
    11
    0
    අනේ බන් බොරැ කියන්නේ නැතුව ඉදපන් මගේ ජීවිතේට එහෙම කතාවක් ඇහුවමයි!:lol:

    sachith19920726 ට කීයක් හරි දීලා ශේප් කරපන් බිස්නස් කඩන්න කළින්:lol:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    he he

    sachith19920726 ට කීයක් හරි දීලා ශේප් කරපන් බිස්නස් කඩන්න කළින්:lol:

    අය්යෝ මචන් මට මේකේ උන් ගත්තත් එකයි නැතත් එකයි කොහොමත් කාට හරි මේ ටික විකුනනවනේ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    d

    සුදු මහත්තයා;11267539 said:
    ekak 500 i

    මහත්තයා සුදු නිසාද දන්නේ නෑ 500 ට ඉල්ලන්නේ ඉතිරි වට සුදු කමෙන් ප්‍රයෝජන ගන්න හදනවද මන්දා:lol: