Questions අඩුවට engagement ගන්න තැනක් - near Colombo

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    කොල්ලනේ කොළඹ, කෝට්ටේ වගේ අවට තැනක් නැද්ද engagement එකක් ගන්න.

    ඹ්නි දේවල්:

    - Place එකක් 35කට ඉන්න (with AC)
    - Shape view එකක්

    Wedding එක පස්සෙ ගන්න ඉන්න නිසා පොඩි තැනක් බැලුවේ. Decorations ගන්නෙත් නෑ Registration එකට වැඩක් නැහැ කියලා හිතුනා

    Budget එක 150,000.

    මන් බැලුවේ මචං නිකන් බැරිවෙයිද හොද Restaurant එකක් reserve කරල ගන්න. පැය පහකට වගේ.
    Registration එකත් එතනම කරනවා ඊට පස්සේ කනවා වැඩේ ඉවරයි
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,963

    subscribed for educational purpose
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    150 කට කොලඹ ප්ලේස් තියෙනවද මචං
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    කොල්ලනේ කොළඹ, කෝට්ටේ වගේ අවට තැනක් නැද්ද engagement එකක් ගන්න.

    ඹ්නි දේවල්:

    - Place එකක් 35කට ඉන්න (with AC)
    - Shape view එකක්

    Wedding එක පස්සෙ ගන්න ඉන්න නිසා පොඩි තැනක් බැලුවේ. Decorations ගන්නෙත් නෑ Registration එකට වැඩක් නැහැ කියලා හිතුනා

    Budget එක 150,000.

    මන් බැලුවේ මචං නිකන් බැරිවෙයිද හොද Restaurant එකක් reserve කරල ගන්න. පැය පහකට වගේ.

    Registration එකත් එතනම කරනවා ඊට පස්සේ කනවා වැඩේ ඉවරයි
    මොනවද බන් මේ අහන්නේ ?? ඊළඟ එකා අහවි කෑම පාර්සල් ගෙදරින් ගෙනත් තියාගෙන කාල registration ගන්න පුළුවන් හොටෙල් තියනවද කියල. :ROFLMAO: :ROFLMAO:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,827
    113
    උබල එකෙක්වත් අඩුවට engagement ගන්න තැනක් දන්නේ නැද්ද බන් ?? නිකන් දෙන එකක් උනත් අවුලක් නැතිලු. ප්‍රජා ශාලාවක් වත් සෙට් කරලා දීපල්ලකෝ. වැස්සත් එනවා. ඩිස්ටි ඩිඩින්........:lol:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කොල්ලනේ කොළඹ, කෝට්ටේ වගේ අවට තැනක් නැද්ද engagement එකක් ගන්න.

    ඹ්නි දේවල්:

    - Place එකක් 35කට ඉන්න (with AC)
    - Shape view එකක්

    Wedding එක පස්සෙ ගන්න ඉන්න නිසා පොඩි තැනක් බැලුවේ. Decorations ගන්නෙත් නෑ Registration එකට වැඩක් නැහැ කියලා හිතුනා

    Budget එක 150,000.

    මන් බැලුවේ මචං නිකන් බැරිවෙයිද හොද Restaurant එකක් reserve කරල ගන්න. පැය පහකට වගේ.
    Registration එකත් එතනම කරනවා ඊට පස්සේ කනවා වැඩේ ඉවරයි
    kella nemeida okata wiyadam karanne bn?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,827
    113
    Muhandiram Dabare road Community centre.
    මරණයක් තියන්න තැනක් නෙමෙයි බන් අහන්නේ. කන්න /බොන්න දීල ජොලියක් දාන තැනක්. :ROFLMAO:
    oya budget ekatanam godak amarui bro
    නිකන් දෙන තැනක් උනත් අවුලක් නෑලු.
    kella nemeida okata wiyadam karanne bn?
    හොදම දේ ඔයාගේ මේ කමෙන්ට් එක කෙල්ලට පෙන්වන එක. ගාන සේරම ඉතුරුයි.
    35 කට AC එක්ක ඉන්න 1,50ක් මොකටද බන් යන්නේ? 75ක් වගේ යයි.
    ඉතින් තැන කියපන්කො.
     
    • Wow
    Reactions: Heshan Daminda

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මරණයක් තියන්න තැනක් නෙමෙයි බන් අහන්නේ. කන්න /බොන්න දීල ජොලියක් දාන තැනක්. :ROFLMAO:

    නිකන් දෙන තැනක් උනත් අවුලක් නෑලු.

    හොදම දේ ඔයාගේ මේ කමෙන්ට් එක කෙල්ලට පෙන්වන එක. ගාන සේරම ඉතුරුයි.

    ඉතින් තැන කියපන්කො.
    normally kellage gedranee manussayo registration ganne