කොල්ලනේ කොළඹ, කෝට්ටේ වගේ අවට තැනක් නැද්ද engagement එකක් ගන්න.
ඹ්නි දේවල්:
- Place එකක් 35කට ඉන්න (with AC)
- Shape view එකක්
Wedding එක පස්සෙ ගන්න ඉන්න නිසා පොඩි තැනක් බැලුවේ. Decorations ගන්නෙත් නෑ Registration එකට වැඩක් නැහැ කියලා හිතුනා
Budget එක 150,000.
මන් බැලුවේ මචං නිකන් බැරිවෙයිද හොද Restaurant එකක් reserve කරල ගන්න. පැය පහකට වගේ.
Registration එකත් එතනම කරනවා ඊට පස්සේ කනවා වැඩේ ඉවරයි