අඩුවට monitor 2ක් ගන්න help

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    අඩුවට monitor 2ක් ගන්න help

    Laptop එකට dual monitor හදන්න මොනිටර් 2ක් ගන්න ඕනෙ අඩුවට (10,000ට අඩුවෙන්න ඕනෙ 2ම) කළුතරනම් හොඳයි කොළඹ වුනත් කමක් නෑ. කොහෙද තියෙන්නේ?


    pLaxWGs.png