loku bilak enne ne. mokatada adu karanne
80w වගේ Audio setup එකක් දාල සින්දුවක් අහන්නේ නැතුවම.
ගෙදර 2-3න් දෙනෙක් ඉස්කෝලේ වැඩට යන්නේ නැතිවම.
සිතල දවස් වලටවත් hot water shower එකෙන් වතුර ටිකක් ගන්නේ නැතුවම.
Lap එකක් pc එකක් නිතර on කරන්නේ නැතුවම
ඔහොම තමයි bil එන්නේ.
ඉස්සර මිනිස්සු ගෙදර සාලෙට watt 100.
කුස්සියට 60,75watt.
කාමරේට 40,60watt
එලියට අඩුම 60watt.
Hot plate ගැහුවා සමහරු.
Non inverter fridge තිබ්බේ.
100watt ගෙඩි tv බැලුවේ.
ඒ කරලත් උන්ට බිල ලොකුවට වදයක් උනේ නැ. දැන් ඔක්කොම enrgry saving තිබිලත් බිල දරන්න බැ. වියදම් ප්රමාණය සංකීර්ණ වීමත් හේතුවක්