අඩු කරන්න බැහැ CEB කියයි

CaptonNemo

Well-known member
  • Aug 2, 2021
    1,765
    2,297
    113
    Chi-Lanka
    www.Capton.nemo

    469321274_1008053191362391_1513809304307359218_n.jpg

    Link
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනුර සහෝදරයා බිල අඩු කරන කතාව නිකන් විහිළුවට කිව්වේ.අනික අපි බඩු මිල,විදුලි බිල අඩු කරගන්න බලාගෙන නෙමෙයි නේ එයාට චන්දේ දුන්නේ.. - Ex-බයියෝ
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,765
    2,297
    113
    Chi-Lanka
    www.Capton.nemo
    76501f69_88667_7.jpg


    අනුර සහෝදරයා බිල අඩු කරන කතාව නිකන් විහිළුවට කිව්වේ.අනික අපි බඩු මිල,විදුලි බිල අඩු කරගන්න බලාගෙන නෙමෙයි නේ එයාට චන්දේ දුන්නේ.. - Ex-බයියෝ
    නෑ බන් තව තුනකින්
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    image.png


    loku bilak enne ne. mokatada adu karanne :P
    80w වගේ Audio setup එකක් දාල සින්දුවක්‌ අහන්නේ නැතුවම.
    ගෙදර 2-3න් දෙනෙක් ඉස්කෝලේ වැඩට යන්නේ නැතිවම.
    සිතල දවස් වලටවත් hot water shower එකෙන් වතුර ටිකක් ගන්නේ නැතුවම.
    Lap එකක් pc එකක් නිතර on කරන්නේ නැතුවම
    ඔහොම තමයි bil එන්නේ.


    ඉස්සර මිනිස්සු ගෙදර සාලෙට watt 100.
    කුස්සියට 60,75watt.
    කාමරේට 40,60watt
    එලියට අඩුම 60watt.
    Hot plate ගැහුවා සමහරු.
    Non inverter fridge තිබ්බේ.
    100watt ගෙඩි tv බැලුවේ.
    ඒ කරලත් උන්ට බිල ලොකුවට වදයක් උනේ නැ. දැන් ඔක්කොම enrgry saving තිබිලත් බිල දරන්න බැ. වියදම් ප්‍රමාණය සංකීර්ණ වීමත් හේතුවක්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113

    "ඇරියා"

    මීට බයියෙක් 😄
    මෙහෙමයි මචන්, ලයිට් කියන්නෙ ජීවිතේම නෙවී. 6 වෙද්දි කාලා නිදාගන්න, උදේ 6න් පස්සෙ නැගිටින්න. එතකොට රෑට ලයිට් ප්‍රශ්න නෑ.

    පුලුවන් වෙලාට ගෙදර හැමොම එකම කාමරේ ඉන්න, එතකොට හැම කාමරේම ෆෑන් දාල,
    ලයිට් දාල ඉන්න ඕන නෑනේ. අනික පවුලෙ සමගියත් වැඩි වෙනවා එතකොට.

    ඇඳුම් එහෙම හැමදාම හෝදන්න ඕන නෑ, ඕක දනපති පන්තියෙ මිනිස්සු පුරුදු කරපුවා, පොඩ්ඩක් අව්වේ වේලුවාම ගඳ යනවා.

    ඔය වගේ ගොඩක් දේවල් කරලා අපිට බිල අඩු කරගන්න පුලුවන්.
    අනුර හෙලුවෙන් වැල් පාලමේ ගියත්, එයා කලින් හුරුලෑවන් ගිය වැල්පාලමක යන්නෙ. .අපි මේ වෙලාවේ අනුරට උපරිම සහය දෙමු.
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,839
    113
    tracing Geo-location.. ... ...
    "...ඇති යන්තම් අඩු කරන්නේ නෑ.. මම බයේ හිටියේ බයියෝ චූන් කරන්න බිල අඩු කරයිද කියලා.. රටට මේ වෙලාවේ අවශ්‍ය දේ කරනවා මිසක් බයියෝ සතුටු කරන්න වැඩ කළොත් ගොඩ එන්න වෙන්නේ නෑ.. මම බලාපොරොත්තු උන විදියටම හරි පාරේ යනවා..."

    ...කියලා කව්රුවත් කීවේ නැද්ද තවම?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    හැබැයි CEB උන්ට profit හින්ද bonus දීල profit අඩු කරන්න බෑ කියල bill එක මේ උත්තේ ගණන් වලට තිබ්බොත්නං අනුර සහෝට ගෝඨා තරන්වත් ඉන්න වෙන්නේ නෑ. චන්දෙ දීල තියෙන්නේ අම්බානෙක මල පැන්න උන්. :lol: උන්ගේ focus එක මාරු කරගත්තොත් නං NPP එකට ඉතින් ලංකාවේ හමුදාව මදිවෙයි.

    අනුරය එක්කෝ සිපෙට්කෝ treatment එක දෙන්න ඕනි CEB එකට නැත්තන් කියපු රෙද්ද කරන්න ඕනි. රැවුලයි කැඳයි දෙකම බේරගන්න ගියොත් බෙල්ල මුලින් ගහල යන්නෙ.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    බයියෝ සජබයියෝ ටොයියෝ මුන් ඔක්කොම අනුර එනකම්නේ බලන් ඉඳලා තියෙන්නේ. ඒක වේසිගෙ පුතෙක්ට රුපියලකින් වත් සහන දෙන්න හොද නෑ. 2048 වෙනකම් හිටපියව්.