අඩු කුලේ කියාලා අසරනයා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    brown skin thama
    ඒක ඇත්ත
    කුලේ මොක උනත් වැඩක් නෑ බ්‍රවුන් ස්කින්නම්, සුදට පාටට හිටියනම් කොහොමත් උසස්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,034
    113
    එකමත් එක රටක
    https://elakiri.com/threads/බොදිසත්වයන්-උපත-සදහා-රජ-කුලය-තොර-ගෑත්තේ-ඈයි.2124223/
    එතකොට බුදුන්ට අනිත් උන් වැන්දේ කුලේ බලලද ??
    ධර්මය නිසා වත් , බුදු කෙනෙක් නිසා නෙවෙයි ද ?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    දකුණු ආසියාවේ උන් අඩු කුළේ තමයි .
    සුදු මහත්තුරු එක්ක පෑහෙන්න බෑ අපිට .😪

    දැන් වෙලා තියෙන්නේ බංගලිදේශයේ උනුත් ලෝන් ලංකා කියලා තමයි විහිලු කරන්නෙ
    ------ Post added on Oct 6, 2023 at 8:27 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha