අඩු කුලේ පෙනුම යවන්නේ කොහොමද?

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,377
    3,686
    113
    මොනර තැන්න
    මිට්ටනේ මට තියෙන්නේ හෙන අඩු කුලේ ලුක් එකක්. Default ශ්‍රී ලාංකික කලු කැත කොට කෙට්ටු පෙනුම. Age 37 හැබැයි 25 ක් withara පොඩ් එකෙක් කියලා උනත් guess කරන්න පුළුවන් සයිස්.

    decent හිටියත් first impression එක ගොඩක් වෙලාවට අවුල් මොන විදිහට ඇඳන් ගියත්. Car එකේ වැඩකට ගියත් සමහරු හිතන්නේ මම driver කියලා 😂😂

    Cargills, Keells වගේ ගියත් security එකෙන් පස්සෙන් එනවා හොරකම් කරයි වගේ.

    මම පුරුදු වෙලා හිටියේ රැවුල කොන්ඩේ වවාගෙන බාට දෙකයි ශෝටයි දාලා යන්න අවුරුදු 30 පනිනකල්ම. ඊට පස්සේ තමයි පොඩ්ඩක් decent විදිහට අඳින්න ගත්තේ. Still ඔය උඩ කියපු ප්‍රශ්න ටික තියෙනවා පෙනුම නිසා.

    මේකට මොකක්ද මට කරන්න පුළුවන්? (Gym ගිහින් ඇඟ හදන එක හැර.) මම branded perfume එකකුත් use karanawa. Branded cloth නම් ගන්නේ නැහැ. මගේ ඇඟට branded ඇඳුම් උනත් ලොකුවට සෙට් වෙන්නේ නැහැ out of shape නිසා.

    P.S. post එකට මට හිනා උනාට කමක් නෑ. 😂😂 හැබැයි serious reply දාගෙන පලයල්ලා.
    Ahema kiyannath baha ithin Uba wage ekek me Dan President wela inneth !!
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,887
    113
    Branded andum mage size ekata set une nehe ban. Umba suggest karana brands monawada Levi's, US Polo wage ewa neda?
    ඒක පොඩ්ඩක් බලලා ගනින් උඹේ බජට් එකට/style එකට හරියන බ්‍රැන්ඩ්. මොකද එක පාරක් විතරක් අරගෙන වැඩක් නැහැනේ මාසෙකට දෙකකට සැරයක්වත් අලුත් ඇඳුමක් ගන්න ඕන
    සමහර brand මට සෙට් වෙන්නෙ නැහැ සමහර ඒව සෙට් වෙනවා ඒ වගේ උඹට සෙට් වෙන ඒව ඇති
    example මට Crocodile සෙට් වෙන්නෙම නැහැ.
     
    • Like
    Reactions: CoolMan88

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,828
    18,651
    113
    Mata set wennema nethi ekak key eka ella ganna eka. Adu kule gathiyak enne eka dakkama
    ලොකු චේන් එක දාපු ගමන් මගෙ ඔලුවෙ රෙජිස්ටර් වෙලා තියෙන්නෙ එක්කො කොරියා එක්කො ඩුබායි.
    අඩුම තරමෙ ෆුඩ් සිටි ගියාම සික්කො පස්සෙන් එන එකයි. කාර් එකෙන් බැස්සම driver කියක හිතන එකයි හරි නැති වෙයි ඕකෙන්.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,317
    8,293
    113
    Galaha
    කිව්වම හිනා යයිද මන්දා. 🤣

    අලගුඩුවොයි, වට්ටක්කායි, පේරයි see more. සතියක් කාල බලහන්කො බං. එපා නම් නවත්තන්න පුළුවන්නෙ.

    වතුර හොඳට බීපන්, අ‍ැවිදල දාඩිය දැම්මම නාපන්.

    වැදගත්ම දේ සතියකට දෙකකට පාරක්වත් හරියට හුකපන්. මාස ගණන් අතේ ගගහ වේලෙන්න එපා, කෑල්ලක් talk වෙන්නෙම නැත්තම් බඩුවක් හරි ගහපන්.
    ඔච්චර අලගුඩුවො කන්න එපා යකෝ. තොට මකරි වැඩිවෙලා ලෙඩක් හැදෙයි. :yes:
     
    • Haha
    Reactions: sandaru d

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    මට අඩු කුලේ එවුන් කොච්චර හොදට ඇදලා හිටියත් අදුරගන්න පුලුවන්.
    මම දන්නෙ නෑ උබට හරි යයි ද කියලා මේවත් කරලා බලපන්.
    මුලු රැවුල ම එක ගානට ට්‍රිම් කරපන්. හොද වොච් එකක් දාපන්.සැන්ඩ්ල්ස් දානකොට කකුල් හොදට පිරිසිදුවට තියාගනින්.අත්වල නියපොතු පිරිසිදුවට තියාගනින්.පොඩි වෙලා නැති අයන් කරපු ඇදුම් ඇදපන්. මල් මල් ශර්ට් තඩි බැජ් තියෙන ටීශර්ට් අදින්න එපා. ෆැශන් කරද්දි රූල්ස් හරියට ෆලෝ කරපන්.නැත්නම් දැක්ක ගමන් තේරෙනවා ගොඩයෙක් කියලා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,045
    113
    අඩුම තරමෙ ෆුඩ් සිටි ගියාම සික්කො පස්සෙන් එන එකයි. කාර් එකෙන් බැස්සම driver කියක හිතන එකයි හරි නැති වෙයි ඕකෙන්.
    මේ පොර තද පාට ටී ෂර්ට්ද දන්නෙ නෑ අඳින්නෙ. දුඹුරු හමට සෙට් වෙන්නෙ light colours.

    වැදගත්ම දේ සතියකට දෙකකට පාරක්වත් හරියට හුකපන්

    @IndrajithGamage ekada indare ehma kiyanne?
    එහෙම කාලයක්නම් දන්නෙ නෑ බන්. පොර කියන දේවල් වල ගතයුතු දේ තියනවා. කියන විදිය තමයි දිරවන්නේ නැත්තෙ.

    කොහොමහරි සෙක්ස් කරනකොට ලස්සන වෙනවා, attraction එකත් වැඩි වෙනවා.
    කොහොමත් කෙල්ලෙක් ඉන්නකොට තව කෙල්ලො ලයින් වෙනවත් වැඩියිනෙ. සින්ගල් උනාම හැම කෙල්ලම අහක බලන් යන්නෙ. 🤷🏻‍♂️
    ------ Post added on Oct 5, 2025 at 9:05 AM
     
    • Like
    • Wow
    Reactions: CoolMan88 and Psiko

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,828
    18,651
    113
    මේ පොර තද පාට ටී ෂර්ට්ද දන්නෙ නෑ අඳින්නෙ. දුඹුරු හමට සෙට් වෙන්නෙ light colours
    එහෙම ද දන්නෙ නෑ. මෑන්ස්ව ඇත්තට දැක්ක නම් මොනා හරි කියන්න හරි තිබ්බ. මූ මේ කියන විදිහට අපිට මැවිල පේන්නෙ අමු ඩස්බි චරිතයක්නෙ.එක්කො මෑන්ස්ට සයිකො
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,112
    113
    −273.15°C
    8eea63f0928bd146e89227fc0a099a6d.webp
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    • Love
    Reactions: CoolMan88

    Dan9

    Junior member
  • Aug 8, 2025
    21
    28
    13
    මිට්ටනේ මට තියෙන්නේ හෙන අඩු කුලේ ලුක් එකක්. Default ශ්‍රී ලාංකික කලු කැත කොට කෙට්ටු පෙනුම. Age 37 හැබැයි 25 ක් withara පොඩ් එකෙක් කියලා උනත් guess කරන්න පුළුවන් සයිස්.

    decent හිටියත් first impression එක ගොඩක් වෙලාවට අවුල් මොන විදිහට ඇඳන් ගියත්. Car එකේ වැඩකට ගියත් සමහරු හිතන්නේ මම driver කියලා 😂😂

    Cargills, Keells වගේ ගියත් security එකෙන් පස්සෙන් එනවා හොරකම් කරයි වගේ.

    මම පුරුදු වෙලා හිටියේ රැවුල කොන්ඩේ වවාගෙන බාට දෙකයි ශෝටයි දාලා යන්න අවුරුදු 30 පනිනකල්ම. ඊට පස්සේ තමයි පොඩ්ඩක් decent විදිහට අඳින්න ගත්තේ. Still ඔය උඩ කියපු ප්‍රශ්න ටික තියෙනවා පෙනුම නිසා.

    මේකට මොකක්ද මට කරන්න පුළුවන්? (Gym ගිහින් ඇඟ හදන එක හැර.) මම branded perfume එකකුත් use karanawa. Branded cloth නම් ගන්නේ නැහැ. මගේ ඇඟට branded ඇඳුම් උනත් ලොකුවට සෙට් වෙන්නේ නැහැ out of shape නිසා.

    P.S. post එකට මට හිනා උනාට කමක් නෑ. 😂😂 හැබැයි serious reply දාගෙන පලයල්ලා.
    තමන් ගැන ඔහොම වෙනින් අයෙක් නැතුව තමන්ම හිතනවනම්.. උඹ ගැන උඹ ලැජ්ජ වෙයන්
    වූ ලැජ්ජා වෙලා තමයි බං ඉන්නේ. ලැජ්ජා උනා කියලා ප්‍රශ්නේ විසදිලා නෑනේ. උගේ පෙනුමට කඩේක සික්කා දුවන් එනවා නං ඒක ඌට ප්‍රශ්නයක්. එකයි ඌ විසදුමක් හොයන්නේ
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,767
    113
    අඩි හයක් උස දකුනු ආසියාවෙ ලොකුම පයිය හිමි @IndrajithGamage ගෙන් ඇඩ්වයිස් එකක් ගනින්. අලගුඩුවො එක්ක වට්ටක්ක, පුස්කාපු පොල් කිරි දාපු ඉස්සො කාල ශොපින් බෑග් එකකට රීල කානුවකට දාල එකෝ සිස්ටම් එකක් හැදුවනම් ඔහොම වෙන්නෙ නෑ මිට්ටො.