අඩු මුදලකින් සංචාරය කරන්න රටක්........

crazybox

Junior member
  • අඩු මුදලට යනවනම් budget airline එකක් තෝර ගන්න.

    ඉන්දියාවට- spicejet, Mihinlanka
    තායිලන්තයට- Airasia(via Malaysia)
    මැලේසියාවට- Airasia
    සිංගපූරුවට -Airasia(via Malaysia) මැලේසියාවට ගිහින් ගෙඩබිමින් යන්ඩත් පුළුවන් (Bus or Train)
    ඩුබායි- flydubai

    අඩු වියදමට යනවනම් ඉන්දියවට හරි තායිලන්තයට හරි යන්ඩ.
    මැලේසියාවෙ නම් තායිලන්තයට වඩා වියදම් වැඩියි.
    සිංගපූරුවෙ නම් වියදම් අදිකයි.