අඩු වියදමින් ගෙවල් හදන සාස්තරේ..

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    සුපිරි ත්‍රෙඩ් එකක් මචන්.දිගටම ඇදගෙන පලයන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    හොඳට market එක study කරපල්ල

    බඩු ගන්න ගනන් අඩු තැන් ඕනෙ තරම් තියනවා

    බඩු ගන්න යනකොට උඹම පලයන්, බඩු ගත්තට පස්සෙ උඹත් ඒ ලොරියෙම වරෙන්

    ගෙවල් හදනකොට ලැජාව කියන එක පැත්තකින් තියල පටන් ගනින්

    හැම තැනම ඉන්නෙ හොරු

    ලී ගන්න ගියාම ලී කඩ කාරය මනින්නෙ හොරට

    කරපු වැඩ වලට බාස් මනින්නෙත් හොරට, argue කරල හරි ගානට විතරක් ගෙවපන්

    tiles ගන්න ගියාම සමහර විට පෙට්ටිය ඇතුලෙ කැඩිච්ච tiles තියෙන්න පුලුවන්, subject එක දන්න ලොරි කාරයො ඉන්නවා

    වැඩේ පටන් ගන්න කලින්ම ලොරි කාරයට සම්තින් එකක් දුන්නනම් ඌ හොඳට හොයල බලල tiles ටික චෙක් කරල දෙයි

    -----------------------------------------------------------------------------

    plan එක පාස් කරන්න කලින් මුකුත් වැඩ පටන් ගන්න එපා

    ඊට පස්සෙ නගර සභාවෙ TOට ජරාව දෙන්න වෙනවා

    හොඳම වැඩේ plan එක අඳින එකාටම කියපන් plan එක පාස් කරල දෙන්න ඒකටත් එක්ක ගෙවන්නම් කියල

    නැත්නම් ඌ plan එක ඇඳල දීල යයි ඊට පස්සෙ ඒක පාස් කර ගන්න ගියාම අපිට රෙවෙනව

    ane ban mage plan ekak pass karaganna ba maime idan thiyanna ona adi gaanata wada adi 2k wage adui back side eken anik side eken agal 10" k withara adui mun ba kiyanawa pass karanna. TO ta pagawa denna haduwata ganneth na me gani :no: rupiyal 5000i dik kale habai. keeyak wthara denna oneda. kohomada denne :sorry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ane ban mage plan ekak pass karaganna ba maime idan thiyanna ona adi gaanata wada adi 2k wage adui back side eken anik side eken agal 10" k withara adui mun ba kiyanawa pass karanna. TO ta pagawa denna haduwata ganneth na me gani :no: rupiyal 5000i dik kale habai. keeyak wthara denna oneda. kohomada denne :sorry:

    පිළියන්දල නගර සබාවේ ගොඩනැගිලි අංශය ළග වම් අත පැත්තේ කාමරේ ඉන්න ගැනු කෙනාද?:P:P

    මන් මේ ලගදිත් දැක්කා ඒ ගැනිට එකෙක් 5000 කොලයක් දික් කරනවා plan එක pass කරන්න..ඒ උබද මන්දා :dull::eek:

    පිළියන්දල - කැස්බෑව නගර සිමාවේ නම්..

    පාරේ මැද ඉදලා අඩි 20ක් යනකන් ගොඩනැගිලි හදන්න බැහැ (Private පාරක් නම් අවුලක් නැහැ)
    පිටු පසින් අඩි 10ක් තියන්න ඕන..
    කණුවක්,ඇලක් යනවා ඒ පැත්තෙන් අඩි 03ක් තියන්න ඕන..

    ඕක තමා දැනට පවිතින නිතිය ;)

    මන් දන්නා තරමින් පිළියන්දල - කැස්බෑව TO ජරාව කන්නේ නැහැ... :rofl::P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පිළියන්දල නගර සබාවේ ගොඩනැගිලි අංශය ළග වම් අත පැත්තේ කාමරේ ඉන්න ගැනු කෙනාද?:P:P

    මන් මේ ලගදිත් දැක්කා ඒ ගැනිට එකෙක් 5000 කොලයක් දික් කරනවා plan එක pass කරන්න..ඒ උබද මන්දා :dull::eek:

    පිළියන්දල - කැස්බෑව නගර සිමාවේ නම්..

    පාරේ මැද ඉදලා අඩි 20ක් යනකන් ගොඩනැගිලි හදන්න බැහැ (Private පාරක් නම් අවුලක් නැහැ)
    පිටු පසින් අඩි 10ක් තියන්න ඕන..
    කණුවක්,ඇලක් යනවා ඒ පැත්තෙන් අඩි 03ක් තියන්න ඕන..

    ඕක තමා දැනට පවිතින නිතිය ;)

    මන් දන්නා තරමින් පිළියන්දල - කැස්බෑව TO ජරාව කන්නේ නැහැ... :rofl::P

    e gani neme wena ganiyek. ge balanna awama dunne gona wage ehedi denawada yako:lol::sorry::sorry::sorry:

    eewa walin neme kela une janel idan thappeta thiyana dura madi wela
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මමත් ගෙයක් අදනවා මේ කරුනු ඉතා වැදගත් වැගෙට අතගහන්න කලින් .... දිගටම ලියන්න ඇත්දැකිම් බෙදාගන්න ඔබට ජය
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    2z3qkaa.jpg
    [/IMG]

    මේකට හරි යන කෝටේෂන් එකක් දෙනවද පුළුවන් කෙනෙක්,
    ලී වලින් සහ අලුමිනියම් වලින් තමයි බලන්නේ
    [/QUOTE]
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    ඔක්කෝටම වඩා හපන් බාස්ලා එක්ක ගේම ඉල්ලුවොත්... උන් ඕනාවට එපාවට කරන්නේ.... වැඩේ අතගගා ඉන්න තමා ට්‍ර‍යි එක.... අනිත් එක ගෝලයො අද එන එකා හෙට නෑ... ඉල්ලන ඉල්ලන සැරේට සල්ලි දෙන්න යන්නත් එපා.... මගේ ‍යලුවෙකුට එහෙම වෙලා උන් පොල්ල තියල පැනල ගියා.. දෙමල්ලු දෙන්නෙක්.... තමන්ට ලග ඉන්න බැරිනම් විස්වාස වන්තම කෙනෙක්ව වත් අඩු තරමේ තියල යන්න... මොකද අපි බොහොම අමාරුවෙන් ගෙවල් හදන බව උන්ට ගානක් නෑ......