ane ban mage plan ekak pass karaganna ba maime idan thiyanna ona adi gaanata wada adi 2k wage adui back side eken anik side eken agal 10" k withara adui mun ba kiyanawa pass karanna. TO ta pagawa denna haduwata ganneth na me ganiහොඳට market එක study කරපල්ල
බඩු ගන්න ගනන් අඩු තැන් ඕනෙ තරම් තියනවා
බඩු ගන්න යනකොට උඹම පලයන්, බඩු ගත්තට පස්සෙ උඹත් ඒ ලොරියෙම වරෙන්
ගෙවල් හදනකොට ලැජාව කියන එක පැත්තකින් තියල පටන් ගනින්
හැම තැනම ඉන්නෙ හොරු
ලී ගන්න ගියාම ලී කඩ කාරය මනින්නෙ හොරට
කරපු වැඩ වලට බාස් මනින්නෙත් හොරට, argue කරල හරි ගානට විතරක් ගෙවපන්
tiles ගන්න ගියාම සමහර විට පෙට්ටිය ඇතුලෙ කැඩිච්ච tiles තියෙන්න පුලුවන්, subject එක දන්න ලොරි කාරයො ඉන්නවා
වැඩේ පටන් ගන්න කලින්ම ලොරි කාරයට සම්තින් එකක් දුන්නනම් ඌ හොඳට හොයල බලල tiles ටික චෙක් කරල දෙයි
-----------------------------------------------------------------------------
plan එක පාස් කරන්න කලින් මුකුත් වැඩ පටන් ගන්න එපා
ඊට පස්සෙ නගර සභාවෙ TOට ජරාව දෙන්න වෙනවා
හොඳම වැඩේ plan එක අඳින එකාටම කියපන් plan එක පාස් කරල දෙන්න ඒකටත් එක්ක ගෙවන්නම් කියල
නැත්නම් ඌ plan එක ඇඳල දීල යයි ඊට පස්සෙ ඒක පාස් කර ගන්න ගියාම අපිට රෙවෙනව
rupiyal 5000i dik kale habai. keeyak wthara denna oneda. kohomada denne 
ane ban mage plan ekak pass karaganna ba maime idan thiyanna ona adi gaanata wada adi 2k wage adui back side eken anik side eken agal 10" k withara adui mun ba kiyanawa pass karanna. TO ta pagawa denna haduwata ganneth na me ganirupiyal 5000i dik kale habai. keeyak wthara denna oneda. kohomada denne
![]()







පිළියන්දල නගර සබාවේ ගොඩනැගිලි අංශය ළග වම් අත පැත්තේ කාමරේ ඉන්න ගැනු කෙනාද?
මන් මේ ලගදිත් දැක්කා ඒ ගැනිට එකෙක් 5000 කොලයක් දික් කරනවා plan එක pass කරන්න..ඒ උබද මන්දා
පිළියන්දල - කැස්බෑව නගර සිමාවේ නම්..
පාරේ මැද ඉදලා අඩි 20ක් යනකන් ගොඩනැගිලි හදන්න බැහැ (Private පාරක් නම් අවුලක් නැහැ)
පිටු පසින් අඩි 10ක් තියන්න ඕන..
කණුවක්,ඇලක් යනවා ඒ පැත්තෙන් අඩි 03ක් තියන්න ඕන..
ඕක තමා දැනට පවිතින නිතිය
මන් දන්නා තරමින් පිළියන්දල - කැස්බෑව TO ජරාව කන්නේ නැහැ...![]()




e gani neme wena ganiyek. ge balanna awama dunne gona wage ehedi denawada yako
eewa walin neme kela une janel idan thappeta thiyana dura madi wela