ow ban
oke ohoma tibbata hadanakota eha meha karanawa dorawal laga ida wadi wena widiyata..
ප්ලෑන් අදිනකොට ගාන වැඩි උනාට කමක් නෑ බන් හොද කෙනෙකුට දීලා ඇදගනින්...ඔය සමහර ග්රාප්මන්ට්ලා වැඩි අත්දැකීමක් නැති අය...ලොකුවට බෝර්ඩ් දාගෙන ගාන කඩා ගන්නවා විතරයි...ලස්සනට ඇහැ කඩාගෙන යන විදිහට ඇදලා දුන්නට හදන්න ගිහාම තමයි එන්නේ වැරදී....ඒ වෙලාවට ඉතින් කනෙන් ඇදන් එන්න හිතෙනවා....උබ ඕක හදන්න පටන් ගන්නද යන්නෙ..?නැත්නම් බාගෙට හදලා ඉවරද..?





