ok macho. mage gedara retaining wall eka hadanawa me dawaswala ekata use karanna baluwe. Wali walinma karanawa kohomath hondaine. ThankZ machowali keta wala size neweyine. piti wagene... concrete eke strength adu wenawa adhala anuptha waladi
ok. fine. does he given a dwg or sketch? I mean how reinforcement to be laid or is he visiting your site regularly?

so trust your professionally qualified SEYes, he visited the site time to time.
I've phoned my S.Eng yesterday and also had a look my structural diagram and house plan..
in my house there are 18 columns 9"*9", 16 mm steel used for 4 columns, 12mm used for other 14 columns. there are some beams using 3 16mm steel under and 3 12mm steel for top, some have 3 12mm steel under and 3 for the top, some beams having only 2 12mm under and 2 12mm for top.
Ground floor ~ 1200
First floor ~ 950 with balconies
Roof top ~ 550
As per may house plan 500L water tank can be placed in the roof top.
what to suspect 

කැන්ටිලීවර් කරන්න පුලුවන් කියලා නර්ඩ් එකෙන් කියලා තියෙනවා අඩි 3 ක් දක්වා..ඔය ස්ලැබ් එක හොදයි, අපිත් කැම්පස් කාලේ ICC සයිට් එකට ගිහින් බලල තියෙනවා. ඕක හොද ක්‍රමයක්. නමුත් ඔතන පොඩි ප්‍රැක්ටිකල් ප්‍රශ්න එනවා සාමාන්‍ය ගෙවල් වලට පාවිච්චි කරනකොට. එකක් තමයි අපිට ඕන දිග පලලකට කාමරටක් හදාගන්න තියෙන අපහසුව. මොකද ඔය කවර බ්ලොක් එකේ පළල වල වල එකතුවක් එන්න ඕන බිත්තියෙන් බිත්තියට. සමහර වෙලාවට පොඩි අගල් 3-4 වගේ උනත් කාමරේකට වාසි වෙන විදිහට වෙනස් කරනවා බිත්ති බදාගෙන යන වෙලාවට , මේ ක්රමේදී අපිට එක කරන්න බැහැ. අපිට ඕන ඕන හැඩ වලට ස්ලැබ් එක දාන්න බැහැ. අනිවාර්යෙන්ම සමචතුරශ්‍ර හෝ ස්රුජුකොනශ්ර ස්ලැබ් එකක් දමන්න ඕන. මම හිතන්නේ කන්ටිලිවර් කරන්නත් බැහැ. කොන්දියුට් වයන්න පුළුවන් එක අතකට විතරයි බ්ලොක් එක හරහා.
මේක ගොඩක්ම හොද රෙපිටිටිව් ටයිප් ප්ලෑන් වලට හැදෙන ඒවාට තමයි මම හිතන්නේ.
so trust your professionally qualified SEwhat to suspect
And your house designed as framed structure. All loads transferred to RCC members and no walls were loaded.
So you can modify any opening in walls safer and will not affect to structural design...
be happy

කැන්ටිලීවර් කරන්න පුලුවන් කියලා නර්ඩ් එකෙන් කියලා තියෙනවා අඩි 3 ක් දක්වා..
මම තව ටිකක් ඇඩ් කරන්නම්.
ඉහළ මහලවල බාත් රූම් ස්තානවලදි සස්පෙන්ඩඩ් ස්ලැබ් තියෙද්දි වගේ ඩ්‍රොප්ස් තියන්න ගියාම එහෙම අමාරුයි. ඇත්තටම බැලුවොත් සිම්පල් ගොඩනැගිලි වලට තමා මේ ක්‍රමය හුඟක්ම උචිත. ගෙවල් හොස්පිටල් වගේ ෆ්ලෝ එකෙන් ෆ්ලෝ එකට සමාන ලේ අවුට් නෙවෙයිනේ කරන්නේ..
ඉතින් මේ අඩු වියදම ක්‍රමයට නිවාස හදන්න යනවනම් මුලදිම මෙහි ලිමිටේශන් තේරුම් අරන් ප්ලැන් එක ඇඳගෙන වැඩේට බහින්න ඕනේ..
I got confused after reading some comments on EK.
But after having a discussion with my S.Eng all the confusions resolved![]()
මේ ෆෝරම් එකේ ගෘහ නිර්මානශිල්පියෝ ඉන්නවා, ඉංජිනේරුවරු ඉන්නවා, ගෙවල් හදල පාඩම් ඉගෙන ගත්ත අය ඉන්නවා, චව් චව් ගෙ යාළුවා වගේ අය ඉන්නවා. ඉතින් ඔය හැමෝම කියන දේවල් වලින් හරි දේ තෝරලා අරගෙන උඹේ සයිට් එකේ SE ට මුල් තැන දීල එයත් එක්ක කතා කරලා තීරණ ගනින්.
අපේ ගෙදරත් දාල තියෙන්නේ මේ විදිහට තමයි , හැබැයි දැන් ඉතින් ටිකක් කල් වෙනවා..
අම්මෝ බං පණ බයේ තමයි ඉන්න වෙන්නේ. මොන වෙලේ ඔලුවට කොන්ක්‍රීට් කෑල්ලක් වැටෙයිද දන්නෙ නෑ. 30% ඉතිරිය මට නම් එපා![]()