අඩු_වියදම්_ස්ලැබ්

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    wali keta wala size neweyine. piti wagene... concrete eke strength adu wenawa adhala anuptha waladi
    ok macho. mage gedara retaining wall eka hadanawa me dawaswala ekata use karanna baluwe. Wali walinma karanawa kohomath hondaine. ThankZ macho
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ok. fine. does he given a dwg or sketch? I mean how reinforcement to be laid or is he visiting your site regularly?

    Yes, he visited the site time to time.
    I've phoned my S.Eng yesterday and also had a look my structural diagram and house plan.. :)
    in my house there are 18 columns 9"*9", 16 mm steel used for 4 columns, 12mm used for other 14 columns. there are some beams using 3 16mm steel under and 3 12mm steel for top, some have 3 12mm steel under and 3 for the top, some beams having only 2 12mm under and 2 12mm for top.

    Ground floor ~ 1200
    First floor ~ 950 with balconies
    Roof top ~ 550

    As per may house plan 500L water tank can be placed in the roof top.
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔය ස්ලැබ් එක හොදයි, අපිත් කැම්පස් කාලේ ICC සයිට් එකට ගිහින් බලල තියෙනවා. ඕක හොද ක්‍රමයක්. නමුත් ඔතන පොඩි ප්‍රැක්ටිකල් ප්‍රශ්න එනවා සාමාන්‍ය ගෙවල් වලට පාවිච්චි කරනකොට. එකක් තමයි අපිට ඕන දිග පලලකට කාමරටක් හදාගන්න තියෙන අපහසුව. මොකද ඔය කවර බ්ලොක් එකේ පළල වල වල එකතුවක් එන්න ඕන බිත්තියෙන් බිත්තියට. සමහර වෙලාවට පොඩි අගල් 3-4 වගේ උනත් කාමරේකට වාසි වෙන විදිහට වෙනස් කරනවා බිත්ති බදාගෙන යන වෙලාවට , මේ ක්රමේදී අපිට එක කරන්න බැහැ. අපිට ඕන ඕන හැඩ වලට ස්ලැබ් එක දාන්න බැහැ. අනිවාර්යෙන්ම සමචතුරශ්‍ර හෝ ස්රුජුකොනශ්‍ර ස්ලැබ් එකක් දමන්න ඕන. මම හිතන්නේ කන්ටිලිවර් කරන්නත් බැහැ. කොන්දියුට් වයන්න පුළුවන් එක අතකට විතරයි බ්ලොක් එක හරහා.

    මේක ගොඩක්ම හොද රෙපිටිටිව් ටයිප් ප්ලෑන් වලට හැදෙන ඒවාට තමයි මම හිතන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Yes, he visited the site time to time.
    I've phoned my S.Eng yesterday and also had a look my structural diagram and house plan.. :)
    in my house there are 18 columns 9"*9", 16 mm steel used for 4 columns, 12mm used for other 14 columns. there are some beams using 3 16mm steel under and 3 12mm steel for top, some have 3 12mm steel under and 3 for the top, some beams having only 2 12mm under and 2 12mm for top.

    Ground floor ~ 1200
    First floor ~ 950 with balconies
    Roof top ~ 550

    As per may house plan 500L water tank can be placed in the roof top.
    so trust your professionally qualified SE :) what to suspect :baffled:
    And your house designed as framed structure. All loads transferred to RCC members and no walls were loaded.
    So you can modify any opening in walls safer and will not affect to structural design...

    be happy :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය ස්ලැබ් එක හොදයි, අපිත් කැම්පස් කාලේ ICC සයිට් එකට ගිහින් බලල තියෙනවා. ඕක හොද ක්‍රමයක්. නමුත් ඔතන පොඩි ප්‍රැක්ටිකල් ප්‍රශ්න එනවා සාමාන්‍ය ගෙවල් වලට පාවිච්චි කරනකොට. එකක් තමයි අපිට ඕන දිග පලලකට කාමරටක් හදාගන්න තියෙන අපහසුව. මොකද ඔය කවර බ්ලොක් එකේ පළල වල වල එකතුවක් එන්න ඕන බිත්තියෙන් බිත්තියට. සමහර වෙලාවට පොඩි අගල් 3-4 වගේ උනත් කාමරේකට වාසි වෙන විදිහට වෙනස් කරනවා බිත්ති බදාගෙන යන වෙලාවට , මේ ක්රමේදී අපිට එක කරන්න බැහැ. අපිට ඕන ඕන හැඩ වලට ස්ලැබ් එක දාන්න බැහැ. අනිවාර්යෙන්ම සමචතුරශ්‍ර හෝ ස්රුජුකොනශ්‍ර ස්ලැබ් එකක් දමන්න ඕන. මම හිතන්නේ කන්ටිලිවර් කරන්නත් බැහැ. කොන්දියුට් වයන්න පුළුවන් එක අතකට විතරයි බ්ලොක් එක හරහා.

    මේක ගොඩක්ම හොද රෙපිටිටිව් ටයිප් ප්ලෑන් වලට හැදෙන ඒවාට තමයි මම හිතන්නේ.
    කැන්ටිලීවර් කරන්න පුලුවන් කියලා නර්ඩ් එකෙන් කියලා තියෙනවා අඩි 3 ක් දක්වා..
    මම තව ටිකක් ඇඩ් කරන්නම්.
    ඉහළ මහලවල බාත් රූම් ස්තානවලදි සස්පෙන්ඩඩ් ස්ලැබ් තියෙද්දි වගේ ඩ්‍රොප්ස් තියන්න ගියාම එහෙම අමාරුයි. ඇත්තටම බැලුවොත් සිම්පල් ගොඩනැගිලි වලට තමා මේ ක්‍රමය හුඟක්ම උචිත. ගෙවල් හොස්පිටල් වගේ ෆ්ලෝ එකෙන් ෆ්ලෝ එකට සමාන ලේ අවුට් නෙවෙයිනේ කරන්නේ..

    ඉතින් මේ අඩු වියදම ක්‍රමයට නිවාස හදන්න යනවනම් මුලදිම මෙහි ලිමිටේශන් තේරුම් අරන් ප්ලැන් එක ඇඳගෙන වැඩේට බහින්න ඕනේ..
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    so trust your professionally qualified SE :) what to suspect :baffled:
    And your house designed as framed structure. All loads transferred to RCC members and no walls were loaded.
    So you can modify any opening in walls safer and will not affect to structural design...

    be happy :D

    I got confused after reading some comments on EK.
    But after having a discussion with my S.Eng all the confusions resolved :D
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,331
    113
    කැන්ටිලීවර් කරන්න පුලුවන් කියලා නර්ඩ් එකෙන් කියලා තියෙනවා අඩි 3 ක් දක්වා..
    මම තව ටිකක් ඇඩ් කරන්නම්.
    ඉහළ මහලවල බාත් රූම් ස්තානවලදි සස්පෙන්ඩඩ් ස්ලැබ් තියෙද්දි වගේ ඩ්‍රොප්ස් තියන්න ගියාම එහෙම අමාරුයි. ඇත්තටම බැලුවොත් සිම්පල් ගොඩනැගිලි වලට තමා මේ ක්‍රමය හුඟක්ම උචිත. ගෙවල් හොස්පිටල් වගේ ෆ්ලෝ එකෙන් ෆ්ලෝ එකට සමාන ලේ අවුට් නෙවෙයිනේ කරන්නේ..

    ඉතින් මේ අඩු වියදම ක්‍රමයට නිවාස හදන්න යනවනම් මුලදිම මෙහි ලිමිටේශන් තේරුම් අරන් ප්ලැන් එක ඇඳගෙන වැඩේට බහින්න ඕනේ..

    ඔව් අඩි 3ක් පන්නන්න පුළුවන්
    එහෙම නැති තැන වලට නොර්මල් ස්ලැබ් එක තමයි
    bathroom ඩ්‍රොප් බිත්තියෙන් ගන්න ඕන
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    I got confused after reading some comments on EK.
    But after having a discussion with my S.Eng all the confusions resolved :D

    මේ ෆෝරම් එකේ ගෘහ නිර්මානශිල්පියෝ ඉන්නවා, ඉංජිනේරුවරු ඉන්නවා, ගෙවල් හදල පාඩම් ඉගෙන ගත්ත අය ඉන්නවා, චව් චව් ගෙ යාළුවා වගේ අය ඉන්නවා. ඉතින් ඔය හැමෝම කියන දේවල් වලින් හරි දේ තෝරලා අරගෙන උඹේ සයිට් එකේ SE ට මුල් තැන දීල එයත් එක්ක කතා කරලා තීරණ ගනින්.
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63

    මේ ෆෝරම් එකේ ගෘහ නිර්මානශිල්පියෝ ඉන්නවා, ඉංජිනේරුවරු ඉන්නවා, ගෙවල් හදල පාඩම් ඉගෙන ගත්ත අය ඉන්නවා, චව් චව් ගෙ යාළුවා වගේ අය ඉන්නවා. ඉතින් ඔය හැමෝම කියන දේවල් වලින් හරි දේ තෝරලා අරගෙන උඹේ සයිට් එකේ SE ට මුල් තැන දීල එයත් එක්ක කතා කරලා තීරණ ගනින්.

    ඔව් ඔව් ඒක ඇත්ත
    මම දැන් පදිංචි වෙලත් ඉවරයි.. එත් ඉතින් ආසාවට ගෙවල් හදන ත්‍රෙඩ් දැම්මෙත්, කියවන්නේත් සෑහෙන දේවල් දැනගත්ත මේකෙන්...
    අර 9" බිත්ති උඩ column අඩුකරලා ස්ලැබ් දාන ක්‍රමයකුත් තියෙනවා කියල S. Eng කිව්වා
    එත් දැන් කාලෙ ගොඩක් ගෙවල් හදනකොට එහෙම හදන්න යෝජනා නොකරන්නේ හුඟක් දෙනාට ගේ බාගයක් හැදුවට පස්සේ ලොකු වෙනස්කම් කරන්න ඔන වෙනනිස කියලත් කිව්වා
    පස්සේ වෙනස්කම් නැත්නම් 9" ගඩොල් බැම්ම නියම ප්‍රමිතියට බඳිනවනම් අවශ්‍යම තැන් වලට විතරක් column දාල ස්ලැබ් එක දාන්න පුළුවන් කිව්වා
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    k2bVRwd.png

    VdB9CkT.png
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අම්මෝ බං පණ බයේ තමයි ඉන්න වෙන්නේ. මොන වෙලේ ඔලුවට කොන්ක්‍රීට් කෑල්ලක් වැටෙයිද දන්නෙ නෑ. 30% ඉතිරිය මට නම් එපා :no:

    ඒකනම් ඇත්ත උඩින්නම් දැලක් දාලා තියෙනව එත් යටින් අර කොන්ක්‍රීට් ගල රැදිලා තියෙන්නේ පොඩි කොටසකින්.30% ට වඩා ජීවිතේ වටිනවා.