අඩෝ සජිතයට ගහල ඵලෙව්වා

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මැති ඇමතිලට හැංගිල තමයි ඉන්න වෙන්නෙ. මුන් රට කාල හප කරලම දානව. ඊලගට ගන්න එකෙක්ට කරගන්න බැරිතැනටම ගේන්න හදන්නෙ.
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    ඒක නම් ජරා වෑඩක්..මේ වෙලාවෙ ගහපු එක නම්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් මෝඩ සජිය, ගුපියන්ට දැන් තැනක් නැ .. කාක් කාක් කිවටත් අපරාදෙ..🤣🤣🤣🤣🤣🤣
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Owa ithin balaporottu wenna one DeWal habai dao ithin hamudawath police yath dekata kadwnawa sure...mahinda mathiya gota wedi kana seen eka lagai

    Sadu kenek denawa topiya
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ප්‍රංශ විප්ලවය කාලේ ගිලටීන් එකට දාස් ගානක් මිනිස්සු බිලි වුනා,දැන් ලංකාවෙත් සිදුවෙමින් යන විදියටම මිනිස්සු පිස්සු වැටිලා උන්නේ. කොටිම කිව්වොත් විප්ලව නායක රෝබ්ස්පියර් එහෙමත් අවසානයේ ගිලටීන් එකට බිලි වුනා. ඉතින් මම හිතන්නේ ඇන්ග්රි මොබ් එකක් කියන්නේ හරිම භයානක දෙයක්. සාමාන්‍ය වැටහීම නැතිවෙලා යනවා, විනාශය ඉතා දරුණුයි, දේපළ ජීවිත විනාස වෙනවා, ඕක කොන්ට්‍රෝල් කරගන්න ඒවායේ නායකයොන්ටවත් බැහැ. ලංකාවෙත් මේවගේ දේවල් ඉස්සර ඉඳලම සිදුවෙලා තියෙනවා. ජූලී කළබල නිසා අසරණ මිනිස්සු මැරුම් කෑවා, ඊට පස්සේත් මේ වගේ සිදුවීම් වුනා, අලුත්ගම එහෙම. නුවර නිවාස ගිණිතිව්වා. අසරණ මිනිස්සු මැරුම් කෑවා. මේක නිසයි ඉස්සර ඉඳලම රංචු ගැසීම කල්ලි ගැසීම වලක්වන්න නීති තියෙන්නෙත්. ඉතින් මම හිතන්නෙත් පාලනයක් නොතිබ්බොත් මේ සිදුවීම් ඉස්සරහට තවත් බරපතළ වෙයි. රටටත් අනාගත ආණ්ඩුවකටත් කළු පැල්ලමක් එකතු වෙයි. ඉතින් බුද්ධිය පාවිච්චි කරන්න ඕන වෙලාවක් දැන් ඇවිත් තියෙනවා. ආණ්ඩුවට වගේම විපක්‍ෂයටත් එහි වගකීමක් තියෙනවා.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    රැවන් වැලි සෑය වැන්දලා කරෙ ඔය.
    මහින්ද නම් පට්ට අස්සිකිත ඩයල් එකක් නේ. මිනිස්සු 300 මරලා බලෙට ආපු එකෙක් ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරත්තු වෙන්නන්න බෑ හැබයි
     
    • Sad
    Reactions: thushana

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    දැන් කට්ටිය වැඩි වෙනව ගෝඨාගෝගම.දරුණු සෙට් ඵකක් බැහැල ඉන්නව...දැන් නම් ලේසි වෙන්නේ නෑ..බයියොන්ට අාවොත් කන්න වෙනව දුවන්නම..

    දැන් අැඳිරි නීතිය දැම්මා
    ANNA දරුණු සෙට් ඵකක් බැහැල ඉන්නව da chuti patiya