අඩේ අපේ පූසටත් ඕක වෙනවනෙ...
http://www.elakiri.com/forum/showthread.php?t=1689040
සිරාවටම බොලව්..
දැං මටත් කියන්ඩ එපා අසහන ත්රෙඩ් එකක් කියල
ඌව අතගානකොට උගෙ ඇඟ ගැස්සෙනව.. ඇත්තටම මම පිටිපස්සෙන් බින්දුවක් යනව වගේ ඕන තරං දැකල තියෙනව..
මේ වැඩේ හැමතිස්සෙම වෙන්නෙත් නෑ.. අනිත් පූසො එහෙම නෑ.. මේක නිදිමතේ ඉද්දි අතගෑවොත් තමා ගොඩක් වෙලාවට ඔහොම වෙන්නෙ...
හැබැයි මූ හරිම හුරතල් වෙන්ඩ කැමති පූසෙක්.. කලු එකෙක් බං...

ඒ බිංදුව නිකං තොලේ තියල බලපං නිකං සෙන්ටෆෘට් රහක් එනවද කියල