අඩේ අපේ පූසටත් ඕක වෙනවනෙ...

AnuradhaRa

Well-known member
  • අඩේ අපේ පූසටත් ඕක වෙනවනෙ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1689040

    සිරාවටම බොලව්..
    දැං මටත් කියන්ඩ එපා අසහන ත්‍රෙඩ් එකක් කියල

    ඌව අතගානකොට උගෙ ඇඟ ගැස්සෙනව.. ඇත්තටම මම පිටිපස්සෙන් බින්දුවක් යනව වගේ ඕන තරං දැකල තියෙනව..

    මේ වැඩේ හැමතිස්සෙම වෙන්නෙත් නෑ.. අනිත් පූසො එහෙම නෑ.. මේක නිදිමතේ ඉද්දි අතගෑවොත් තමා ගොඩක් වෙලාවට ඔහොම වෙන්නෙ...

    හැබැයි මූ හරිම හුරතල් වෙන්ඩ කැමති පූසෙක්.. කලු එකෙක් බං...
     

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    okata kiyanne pusa newei ban... miya nethnam bijja,pai..a ,ahawal, p..ka , kiyalai ... asahanaya wedi nam atha gaddith yanawa, ninden yanne nam ksanika mochanaya :D
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මං දඇම්මම කට්ටිය කිව්වෙ අසහනේ කියල :) ඒ බිංදුව නිකං තොලේ තියල බලපං නිකං සෙන්ටෆෘට් රහක් එනවද කියල
     
    Last edited:

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අඩෝ අපේ එකත් කලු එකෙක් පට්ටම කලුය්‍යි. නිකන් බෝලෙ වගේ. කලු පුසොන්ගෙ විශෙශත්වයක් ඇති බ්න් කාලයක් කලුපුසො එකතුකරානෙ nasa එකෙන්.
     
    Last edited:
    අඩෝ අපේ එකත් කලු එකෙක් පට්ටම කලුය්‍යි. නිකන් බෝලෙ වගේ. කලු පුසොන්ගෙ විශෙශත්වයක් ඇති බ්න් කාලයක් කලුපුසො එකතුකරානෙ nasa එකෙන්.

    mokakda bn e siddiya.. :shocked::shocked: