Ethakota standard chartered Amex eka?ඕක ඔරිජිනල් ඇමෙක්ස් එක නෙමෙ. හරි එක nations trust bank amex eka
Ethakota standard chartered Amex eka?ඕක ඔරිජිනල් ඇමෙක්ස් එක නෙමෙ. හරි එක nations trust bank amex eka
දෙකක් දුන්නාට වැරදි නැහැ එකක් ඉල්ලපුවහම් දෙකක් දීලා දෙකටම සල්ලි කපා ගන්න එක තමා වැරදිනොදුන්නත් වැරදි, එකක් දුන්නත් වැරදි, දෙකක් දුන්නත් වැරදි
Do you have a sampath account?
Bank is trying to take your moneyYep but my credit card is with HNB
ඔව්,කොහොමත් නය ගන්න එකත් නය දෙන එකත් පිරිහීමේ ලක්ෂණයක්.නොදුන්නත් වැරදි, එකක් දුන්නත් වැරදි, දෙකක් දුන්නත් වැරදි
Same hereදෙකක් දුන්නම ඔයා එකක් තව කාට හරි දෙනවනෙ wife ට හරි අම්මට තාත්තට හරි
එතකොට එක ලිමිට් එකෙන් දෙන්නෙක් spend කරනවා
එතකොට ඔයා හිර වෙලා late fee, interest ගෙවන්න තියෙන probability එක වැඩියි
මමත් card එක අරගෙන අවුරුදු 5 ක් විතර යනකන්ම එක සත 5 ක් interest , late fees ගෙවන්නෙ නැතුව ගානට ගෙවාගෙන ගියා දැන් ඒවටත් හරියන්න ගෙවනවා
AMEX EKA GANNA EPAAAAAAA
Loku annual charge ekak wadinawa next year idan.. unge fee based income eka wedi karaganna ohoma denne.. mata master, visa , amex 3 ma denna haduwa
Amex walath Original duplicate kiyala thiyenavada, nikan chinese A grade copy wage?ඕක ඔරිජිනල් ඇමෙක්ස් එක නෙමෙ. හරි එක nations trust bank amex eka
keeyakin wadi wunaada? mulin Rs. 500 neh.වාසියකට තියෙන්නේ foodcity වලටයි fuel වලටයි cash back එකක් හම්බ වෙනවා හැබැහි තව conditions ගොඩක් තියනවා
මුලින් කියයි anuwal fee එකක් නැ කියලා පස්සේ shape එකේ බිලට දාල එවනවා
කල් යද්දී හොරෙන් ම anuwal fee එක වැඩි කරනවා
මම එක සැරයක් amex එක deactive කරන්න කියලා විශ්ව එකේ මේල් එකක් දැම්මා
පහුවදා කෝල් කරලා anuwal fee අයින් කරන්නම් card එක තියාගන්න කිවා