අඩේ පට්ට අවුල් බන්

slash4u

Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..
    Alla gaththa tharamata atharinna amarui bro. Matath fb fb gihama nodenima samahara welawata profile ekata gihin belenawa monawada update kiyala. Kochchara katha karannam hithunath kohoma hari eweleta allan innawa, wena wedakata bc dagannawa. Passe hithenawa ewele katha nokare, msg ekak nodemma eka kochchara deyakda kiyala.

    Time heals everything.. Jaya!
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    අනේ මන්දා මට නම් දැන් ඔව්ව ගැන හිතෙන්නෙත් නෑ. මොකද ඊට වඩා දේකින් දුක කියන්නෙ මොකක්ද කියල තේරුම් ගත්ත නිසා.
    සිරාවට පොඩි කාලේ ඉදන් ලගින්ම හිටපු දෙන්නගෙන් එක්කෙනෙක් නැති උනාට පස්සේ අනිත් ඒවා නතින්.
    මටත් ඔය දුක දැනිලා තියනවා බන්.
    :(:(:(
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දුකයි බන් පරණ කෙල්ලව මතක් වුනා.
    මන් ෆේක් එක්කින් ගිහිල්ල ඒකිගෙ ෆේස්බුක් එකත් බැලුවා. ලස්සන වෙලා දැන් ඉස්සරටත් වඩා

    පට්ට අවුල් බන් අනේ මන්ද බන්

    uba owa hithanna epa aluth kallak set krganin bn
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,297
    113
    ඒ ෆීලින් එක දැනෙනකොට හෙන අවුල් බන්. ආයෙ ජීවිතේ කවදාකවත් ඒ කාලේ එන්නෙ නෑ කියල දන්නවනේ. :(
    අනේ මන්ද බන් මොනා කියන්නද තේරෙන්නෙ නෑ ඒ හැඟීම් වචන වලට පෙරලන්නත් බෑ.
    බාගයක් ගහන්න කියල ගෙනාව ගල් බෝතලේ තනියම ගැහුව හුත්තො එච්චරකට ෆීලින්ග්ස්.
    true bn. oka hena sira feeling ekak

    740f87cd676348c3dfdadc7b988d3a10.gif
    film name?
    ------ Post added on Jun 28, 2021 at 11:15 AM
     
    • Like
    Reactions: Solo Rider and Erzo

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    දුකයි බන් පරණ කෙල්ලව මතක් වුනා.
    මන් ෆේක් එක්කින් ගිහිල්ල ඒකිගෙ ෆේස්බුක් එකත් බැලුවා. ලස්සන වෙලා දැන් ඉස්සරටත් වඩා

    පට්ට අවුල් බන් අනේ මන්ද බන්
    ඒකිට උබට වඩා හොද කෙනක් හම්බුනා කියලා සතුටු වෙයන් :)
    උබට ඒකිට වඩා හොද කෙනක් ලැබිලා ඉන්නේ කියලා සතුටු වෙයන් :love:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    තාම fake එකක් අඳුන ගන්න බැරුව accept කරන මගුලකටද මෙච්චර මැරෙන්න හදන්නෙ 🥴



    උඹට ඒකිව නැතිවෙච්ච එකෙන් ඒකිට වෙලා තියෙන්නේ හොඳක්

    sira siddi ban.

    ඕවා ඔහොම තමයි මචන්. රම්බොට වුනත් කෙදිරි ගෑවෙන්නෙ කෙල්ල තුවාලෙට බෙහෙත් දාද්දි. අපේ නම් දැන් හාට් ඕෆ් වෙලා. මල්ලි තමයි 24 x 7.

    Alla gaththa tharamata atharinna amarui bro. Matath fb fb gihama nodenima samahara welawata profile ekata gihin belenawa monawada update kiyala. Kochchara katha karannam hithunath kohoma hari eweleta allan innawa, wena wedakata bc dagannawa. Passe hithenawa ewele katha nokare, msg ekak nodemma eka kochchara deyakda kiyala.

    Time heals everything.. Jaya!

    මට තියෙන ප්‍රස්නේ දැන් කෙල්ලොන්ට ඔහොම වියෝ දුකවල් ඇති වෙන්නැද්ද. උන් හෙන ෆන් එකේ ඉන්නවනේ

    සිරාවට පොඩි කාලේ ඉදන් ලගින්ම හිටපු දෙන්නගෙන් එක්කෙනෙක් නැති උනාට පස්සේ අනිත් ඒවා නතින්.
    මටත් ඔය දුක දැනිලා තියනවා බන්.
    :(:(:(

    uba owa hithanna epa aluth kallak set krganin bn

    චතුරාර්ය සත්‍ය මෙනෙහි කරපන්.

    Forrest Gump (1994)

    oya jealousy eka bn ..ubata oya atthma aul yanne. eki wena ekek ekka gihin man(man ekka kiwe uba ekka :lol: ) ek karpu ewa karyi kiyana duka,irisiyawa witryi bn.(ee minisunge(මානවය ද මොකක්ද එවුන්ගේ) hati..)

    Vodka ekak gahan paduwe vanish vela yai

    ඒකිට උබට වඩා හොද කෙනක් හම්බුනා කියලා සතුටු වෙයන් :)
    උබට ඒකිට වඩා හොද කෙනක් ලැබිලා ඉන්නේ කියලා සතුටු වෙයන් :love:

    බීවට පස්සෙ පොඩ්ඩක් ට්‍රැක් පැන්නා බන් ඊයෙ.. එමෝෂනල් වුනා මෙමරීස් මතක් වෙලා:(
    දැන් මේව බලද්දි ලැජ්ජයි කියපන්කො :baffled:
    අඩේ ආයෙ මේක අප් කරන්න එපා බන් මට පුක හපන් මැරෙන්න හිතිල තියෙන්නෙ දැන්:sorry:

    එනිවේ තෑන්ක්ස් ෆෝර් ඊයෙ හිත හැදුවට :love:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සැබෑ ආදරේ හම්බෙන්නෙ අම්මගෙන් විතරයි බං.
    උබ ඇක්සිඩන්ට් එකක් වෙලා අත පය හතරම කපල ඇදක් උඩ තනි උනොත් එයි උබේ ආදරේ බලන් ඉදපන්.

    පොඩි කෙමිකල් ආතල් එකට වහල් වෙලා පිස්සු කෙලින්න එපා. oxytocin effects 🥱
    බිව්ව වෙලාවට හැබැයි මටත් කෝල් කරන්න හිතෙනව. :ROFLMAO:
    වෙරි බැස්සම හිතෙනව හොද වෙලාවට කෝල් කරේ නැත්තෙ කියල.
    Hahaa niyamaiy bn👍
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ගනන් ගන්න එපා බන් ඔවා ඔහෙම තමයි පොඩ්ඩක් ඉවසන් කට්ට කගෙන හිටපන් මටත් ඔය දුක දැනිලා තියෙනවා.
     
    • Love
    • Like
    Reactions: Erzo and Solo Rider