අඩේ මාර කේස් එක.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    යකෝ මගේ Cartoon Portrait thread එක බම්ප් කර කර තිබුනා. දැන් තව එකෙක් රිප්ලයි එකක් දානකන් ඒක බම්ප් කරන්න බෑ. හරි වේදනායි මට. ඇයි GT ඔයා එහෙම කලේ.
    Dear elakiriyans please keep up my thread. 😊😊😊

    මෙන්න මේ ලින්ක් එකෙ තියෙනවා ත්‍රෙඩ් එක. Cartoon Portrait ඕන අය කියන්න. 😍😍😍
    https://elakiri.com/threads/cartoon-portrait-for-elakiriyans.1935849/

    දෙව්මි ව අදින ගමන් ඉන්නෙ චැනල් එකට වීඩියෝ එකක් දාන්න. 😍😍😍

    එහෙනම් ජයවේවා!
     

    Magadhanandha Kanthabahu

    Junior member
  • Apr 5, 2019
    93
    16
    8
    කන්ථමඝ
    කැලේට ආ නරියා, කැලේ දිගේ නරි එනවෝ, නරියා සහ කැලෑව, යකාගෙ පහන, පහන් යකා, රතු හුණ්ඩුව, බකන සුළං, වතු සුළං.