යකෝ මගේ Cartoon Portrait thread එක බම්ප් කර කර තිබුනා. දැන් තව එකෙක් රිප්ලයි එකක් දානකන් ඒක බම්ප් කරන්න බෑ. හරි වේදනායි මට. ඇයි GT ඔයා එහෙම කලේ.
Dear elakiriyans please keep up my thread.

මෙන්න මේ ලින්ක් එකෙ තියෙනවා ත්රෙඩ් එක. Cartoon Portrait ඕන අය කියන්න.

https://elakiri.com/threads/cartoon-portrait-for-elakiriyans.1935849/
දෙව්මි ව අදින ගමන් ඉන්නෙ චැනල් එකට වීඩියෝ එකක් දාන්න.

එහෙනම් ජයවේවා!