උබලට කතාව කියන්නද
හැබැයි දුක හිතෙයි
:පසුව ලියන ලදී.*
උබල ඔච්චර කියන හින්දම කියන්නම්, නැත්නම් නොකියා ඉන්න හිටියෙ මම.
ඔෆිස් එකේ කෙල්ලෙක් ඉන්නව, අවුරුදු දෙක තුනක් වැඩිමල්.
වැඩේ ගැස්සුනොත් ඉන්න හිටින්න හම්බවෙන්නෙ නෑ නෙහ් ඔෆිස් එකේ, ඕකි එක්ක මන් චැට් කරන ඒව ඒකිගෙ යාලුවො එක්ක කියල ජරාවක් කලොත් එහෙම.
චොර වෙන්නෙ නැතුව ඒකට සූක්ෂම ලයින් එකක් ගහන්න විදියක් කියපල්ලකො සිංහලු.
.
හැබැයි දුක හිතෙයි:පසුව ලියන ලදී.*

Last edited: