අඩෝ අක්ක කෙනෙක්ට ආදරෙයි

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    උබලට කතාව කියන්නද :( හැබැයි දුක හිතෙයි

    :පසුව ලියන ලදී.*

    උබල ඔච්චර කියන හින්දම කියන්නම්, නැත්නම් නොකියා ඉන්න හිටියෙ මම. :dull:

    ඔෆිස් එකේ කෙල්ලෙක් ඉන්නව, අවුරුදු දෙක තුනක් වැඩිමල්.
    වැඩේ ගැස්සුනොත් ඉන්න හිටින්න හම්බවෙන්නෙ නෑ නෙහ් ඔෆිස් එකේ, ඕකි එක්ක මන් චැට් කරන ඒව ඒකිගෙ යාලුවො එක්ක කියල ජරාවක් කලොත් එහෙම. :baffled:

    චොර වෙන්නෙ නැතුව ඒකට සූක්ෂම ලයින් එකක් ගහන්න විදියක් කියපල්ලකො සිංහලු.
    . :(
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    LbrFB4p.gif
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ම්ම්හ් වනචරයො ටික මේකෙ බැහැගෙන පැලපදියම් වෙලා කියල හිතල ආවත් හරි කැරියන්ගෙ කමෙන්ට් වලින් පිරිල ගිහින් පලවෙනි පිටුවම
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ad space available

    අක්කා 30ට අඩුද
    ow baba

    කියන්න කියන්න

    කියපන්කො

    අක්කා කෙනෙක් නම් තාම කැරි ගැලුම් 4.734කට වඩා නම් ගිලලා නැතුව ඇති බ්‍රෝ :yes:
    Eya virgin ane
    ම්ම්හ් වනචරයො ටික මේකෙ බැහැගෙන පැලපදියම් වෙලා කියල හිතල ආවත් හරි කැරියන්ගෙ කමෙන්ට් වලින් පිරිල ගිහින් පලවෙනි පිටුවම

    කීවා යාලුවනේ, එඩිට් කලා පෝස්ට් එක.
    ඔයාලගෙ අදහස් දක්වන්න අවස්තාව දැන්. :(

    Danuth play wenawa
    ------ Post added on Sep 10, 2021 at 10:45 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    උබලට කතාව කියන්නද :( හැබැයි දුක හිතෙයි

    :පසුව ලියන ලදී.*

    උබල ඔච්චර කියන හින්දම කියන්නම්, නැත්නම් නොකියා ඉන්න හිටියෙ මම. :dull:

    ඔෆිස් එකේ කෙල්ලෙක් ඉන්නව, අවුරුදු දෙක තුනක් වැඩිමල්.
    වැඩේ ගැස්සුනොත් ඉන්න හිටින්න හම්බවෙන්නෙ නෑ නෙහ් ඔෆිස් එකේ, ඕකි එක්ක මන් චැට් කරන ඒව ඒකිගෙ යාලුවො එක්ක කියල ජරාවක් කලොත් එහෙම. :baffled:

    චොර වෙන්නෙ නැතුව ඒකට සූක්ෂම ලයින් එකක් ගහන්න විදියක් කියපල්ලකො සිංහලු.
    . :(
    ම්ම් හරි මම තමයි ඕකට උපදෙසක් දෙන්න පුලුවන් හොදම මිනිහ
     
    KayBxReturns

    Well-known member
  • Mar 29, 2021
    235
    397
    63
    අයියෝ බං කතාවේ පොඩි බලපන්කො.
    අක්කගේ තම්මැට්ටම් දැකලා උබට ආදරේ හිතිලා ෆ්ලර්ට් කරන්න පටන් අරන් කියලා හිතුවේ.
    දුක්ගන්නාරාළ කෙනෙක් වෙයන් මේ කාලේ වැඩි සමාජ ඇසුරක් නැතුවම අක්කගෙත් කරවෙලා ඇත්තේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔෆිස් එකේ කෙල්ලෙක් ඉන්නව, අවුරුදු දෙක තුනක් වැඩිමල්.
    වැඩේ ගැස්සුනොත් ඉන්න හිටින්න හම්බවෙන්නෙ නෑ නෙහ් ඔෆිස් එකේ, ඕකි එක්ක මන් චැට් කරන ඒව ඒකිගෙ යාලුවො එක්ක කියල ජරාවක් කලොත් එහෙම. :baffled:

    චොර වෙන්නෙ නැතුව ඒකට සූක්ෂම ලයින් එකක් ගහන්න විදියක් කියපල්ලකො සිංහලු.
    . :(
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    Ukannada try eka
    නැනැතුව ඉතින් :lol:
    අයියෝ බං කතාවේ පොඩි බලපන්කො.
    අක්කගේ තම්මැට්ටම් දැකලා උබට ආදරේ හිතිලා ෆ්ලර්ට් කරන්න පටන් අරන් කියලා හිතුවේ.
    දුක්ගන්නාරාළ කෙනෙක් වෙයන් මේ කාලේ වැඩි සමාජ ඇසුරක් නැතුවම අක්කගෙත් කරවෙලා ඇත්තේ.

    පොඩිවට කීවෙ බන්, ඇතුලාන්තය තියෙනවා.:baffled:

    :baffled: