අඩෝ අක්ක කෙනෙක්ට ආදරෙයි

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    stimulus mind මහතාණෙනි, මේ අක්කගේ mind එක stimulate කරන විදිය කියල දෙන්න මෙයාට :)
    මගේ රීසර්ච් ෆීල්ඩ් එක නංගිලානේ මහත්තයෝ, ඒ නිසා මේ කාරණය පිළිබද සෘජු පිළිතුරක් දීමට අපහසුයි. :sorry::sorry::sorry:
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මගේ රීසර්ච් ෆීල්ඩ් එක නංගිලානේ මහත්තයෝ, ඒ නිසා මේ කාරණය පිළිබද සෘජු පිළිතුරක් දීමට අපහසුයි. :sorry::sorry::sorry:
    ගෑනු සංහතියටම පොදුවේ ඔබතුමා කොරපු රිසර්ච් නැද්ද?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    stimulus mind මහතාණෙනි, මේ අක්කගේ mind එක stimulate කරන විදිය කියල දෙන්න මෙයාට :)

    :(
    මගේ රීසර්ච් ෆීල්ඩ් එක නංගිලානේ මහත්තයෝ, ඒ නිසා මේ කාරණය පිළිබද සෘජු පිළිතුරක් දීමට අපහසුයි. :sorry::sorry::sorry:

    වක්‍ර පිළිතුරක් හරි දියන්නො පොන්නයෝ. හිකිල ඉන්නෙ දැන්
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p

    :(
    kana pathe rena wadak oka neda

    අන්න ඒකයි අවුල. පොඩ්ඩක් රිස්ක් වැඩක්. හැබැයි ගොඩ දාගත්තොත් කොල්ල සැපේ ඉන්නේ.
    දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩේ කරගන්නකම්. :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    kana pathe rena wadak oka neda
    කිරියෙ කොල්ලෙක් උදව්වක් ඉල්ලුවම ඔහොමද එබුසෙ හැසිරෙන්නෙ. හරියට බලල උදව් කරපන්. ඔව්වට උබල දුවන සැප වාහන වලට තෙල් ගහන්නෙ අපෙත් බදු සල්ලිවලින්නෙ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ගෑනු සංහතියටම පොදුවේ ඔබතුමා කොරපු රිසර්ච් නැද්ද?
    නෑනේ මහත්තයෝ.:sorry: මේ නංගි තමයි මගේ රීසර්ච් එකේ ප්‍රධාන ටොපික් එක. :yes:

    MV5BOTg4ZmQxZGQtOGFhNC00YTYwLWIzZjEtMWQzM2MxNzUwNmJkXkEyXkFqcGdeQXVyMzM4MjM0Nzg@._V1_.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කිරියෙ කොල්ලෙක් උදව්වක් ඉල්ලුවම ඔහොමද එබුසෙ හැසිරෙන්නෙ. හරියට බලල උදව් කරපන්. ඔව්වට උබල දුවන සැප වාහන වලට තෙල් ගහන්නෙ අපෙත් බදු සල්ලිවලින්නෙ.
    agent helaya , EBUSE experince tamay share kale.