Magula, adu kule unge wada.. heerenawa num Silicone case ekak dammama harine.. oka labba wage ellagena wana wana yanna oni nane.. ape office eketh ohoma joniyek hitiya horowpathane indan apu.. muge axio eke thel kirillath FB dada hitiya.. passe thel hinganna kiyala nondi karalama oka key eka sakkiwe dagaththa.හේතුව තමා සාක්කුවේ දාගෙන යනකොට පොන් ඒක තුවාල වෙනවා කියන එක. ගොඩක් අය ඕක තමා හේතුවට කියන්නේ.
Last edited: