මට නම් ඔහොම show off එකට දාන් ඉන්න එකෙක් දැක්කොත් පොඩි hilarious feeling එකක් එනව, එච්චරයිකලිසමේ යතුර එල්ලන් යන්න තරම් වටින වාහනයක් නැති එකෙක්ට රිදිලා
ලොල්
උඹ මොන එහෙකටද අනිත් උන්ගේ කලිසම දිහා බල බල යන්නෙ ?![]()
මට නම් ඔහොම show off එකට දාන් ඉන්න එකෙක් දැක්කොත් පොඩි hilarious feeling එකක් එනව, එච්චරයිකලිසමේ යතුර එල්ලන් යන්න තරම් වටින වාහනයක් නැති එකෙක්ට රිදිලා
ලොල්
උඹ මොන එහෙකටද අනිත් උන්ගේ කලිසම දිහා බල බල යන්නෙ ?![]()
when key in the trouser/pant pocket, i'm uncomfortable. so I hang it.නමට ඉස්සරහ ඩිග්‍රී එක දාගෙන ඉන්න එක වගේ සීන් එකක් නේද බන්?
හරියට තමන් වාහනේ අස්සෙ නැති කොට, තමන්ට හම්බෙන උන්ට පෙන්නන්න හදනවා තමන්ට වාහනයක් තියෙනවා කියලා. ඒකත් හරියට තමන්ගෙ අධ්‍යාපන තත්වෙ අදාල නැති තැන්වල පෙනන්න හදන එක වගේ.
So, if you see someone wearing a label that says “9 inches inside” on their trousers and it makes you uncomfortable, then you might need professional help.
ටහුකන්න මචන්, මම ලඟදි ගියා OGF කස්ටෙක් හම්බෙන්න. මුල්ම පාරට ගියෙ. ටයිමින් පොඩ්ඩක් අවුල් වෙලා විනාඩි 45කට කලින් යන්න උනා. ඉතින් කම්මැලු කමට වටෙට ඇවිද්දා. පොඩි පොඩි පගයෝ කෝටියයි බන්. ගොඩක් උන් ෆොටෝ ගහනවා ඇරෙන්න වෙන දෙයක් ගන්නෙ නෑ.Boru Doctorate, Masters, prof wage ma boru show off dana ewunwath chora karanna oney..Boru Keyrag, Earbud, Apple phone, show off Shopping, voyage menic badu
Loku show danawa social media wala oneGalleface, Havelock moll giya kiyala![]()
It is perfectly fine not to do things that make you uncomfortable.Thing is as proud as I am about my 9 inches, advertising it to the world makes me uncomfortable
Same goes for the car keys
@topkollek @Hyaenidae උඹලා දෙන්න inbox ගිහින් පයියවල් දෙක පෙන්නලා මේ ප්‍රශ්නෙ බේරගනින්ලකොIt is perfectly fine not to do things that make you uncomfortable.![]()
It is perfectly fine not to do things that make you uncomfortable.![]()
ai ban issara sanitizer boothalee ellan giye thawamath ellan yanawa samaharuසමහර උන් ඉන්නව බං a/c එකේ රිමෝර්ට් එක එල්ලං යනව... ඉතිං හිතල බලහංකෝ![]()
wahaneth uge nam, kallisamath uge nam ellan inneth uma nam, apita athi wadak nahane.නමට ඉස්සරහ ඩිග්‍රී එක දාගෙන ඉන්න එක වගේ සීන් එකක් නේද බන්?
හරියට තමන් වාහනේ අස්සෙ නැති කොට, තමන්ට හම්බෙන උන්ට පෙන්නන්න හදනවා තමන්ට වාහනයක් තියෙනවා කියලා. ඒකත් හරියට තමන්ගෙ අධ්‍යාපන තත්වෙ අදාල නැති තැන්වල පෙනන්න හදන එක වගේ.
Dan meke ellagena giyama wate in a ewunta awula mokakda?Magula, adu kule unge wada.. heerenawa num Silicone case ekak dammama harine.. oka labba wage ellagena wana wana yanna oni nane.. ape office eketh ohoma joniyek hitiya horowpathane indan apu.. muge axio eke thel kirillath FB dada hitiya.. passe thel hinganna kiyala nondi karalama oka key eka sakkiwe dagaththa.
baby onboard එකනම් ලොකු සීන් එකක් නෑ. පොඩි එකෙක් ඉන්න නිසා වැඩිය සෙල්ලම් දාන්න එපා වගේ එකක්නෙ. apple සීන් එකනම් දන්නෙ නෑ.
- ඇයි ඇපල් ස්ටිකරේ අලවන් යන එක.
- Baby on Board ගහගෙන යන එක.
Baby On Board eke waradda mokakda?
- ඇයි ඇපල් ස්ටිකරේ අලවන් යන එක.
- Baby on Board ගහගෙන යන එක.