අඩෝ ඔය කාර් එකේ යතුර කලිසමේ එල්ලන් යන එකත් නිකන් ..

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කලිසමේ යතුර එල්ලන් යන්න තරම් වටින වාහනයක් නැති එකෙක්ට රිදිලා
    ලොල්
    උඹ මොන එහෙකටද අනිත් උන්ගේ කලිසම දිහා බල බල යන්නෙ ? :-)
    මට නම් ඔහොම show off එකට දාන් ඉන්න එකෙක් දැක්කොත් පොඩි hilarious feeling එකක් එනව, එච්චරයි 😄
     
    • Haha
    Reactions: tharakaf

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,154
    4,149
    113
    නමට ඉස්සරහ ඩිග්‍රී එක දාගෙන ඉන්න එක වගේ සීන් එකක් නේද බන්?

    හරියට තමන් වාහනේ අස්සෙ නැති කොට, තමන්ට හම්බෙන උන්ට පෙන්නන්න හදනවා තමන්ට වාහනයක් තියෙනවා කියලා. ඒකත් හරියට තමන්ගෙ අධ්යාපන තත්වෙ අදාල නැති තැන්වල පෙනන්න හදන එක වගේ.
    when key in the trouser/pant pocket, i'm uncomfortable. so I hang it.
    there may be people show-off
    but for me, it's comfort
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Boru Doctorate, Masters, prof wage ma boru show off dana ewunwath chora karanna oney..Boru Keyrag, Earbud, Apple phone, show off Shopping, voyage menic badu😁

    Loku show danawa social media wala oneGalleface, Havelock moll giya kiyala 😂😂😂
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    So, if you see someone wearing a label that says “9 inches inside” on their trousers and it makes you uncomfortable, then you might need professional help.

    Thing is as proud as I am about my 9 inches, advertising it to the world makes me uncomfortable

    Same goes for the car keys
     
    • Like
    Reactions: Tanto

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,700
    75,815
    113
    Boru Doctorate, Masters, prof wage ma boru show off dana ewunwath chora karanna oney..Boru Keyrag, Earbud, Apple phone, show off Shopping, voyage menic badu😁

    Loku show danawa social media wala oneGalleface, Havelock moll giya kiyala 😂😂😂
    ටහුකන්න මචන්, මම ලඟදි ගියා OGF කස්ටෙක් හම්බෙන්න. මුල්ම පාරට ගියෙ. ටයිමින් පොඩ්ඩක් අවුල් වෙලා විනාඩි 45කට කලින් යන්න උනා. ඉතින් කම්මැලු කමට වටෙට ඇවිද්දා. පොඩි පොඩි පගයෝ කෝටියයි බන්. ගොඩක් උන් ෆොටෝ ගහනවා ඇරෙන්න වෙන දෙයක් ගන්නෙ නෑ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ඕක ලංකාවේ කාලෙකදි පට්ට ට්‍රෙන්ඩ් එකක් වෙලා තිබ්බා . කලිසමේ එල්ලන් යන එක , ඇගිල්ලේ දාගෙන කරකව කරකව යන එක බෙල්ලේ දාගෙන යන එක. පස්සේ ගොඩක් උන්ගේ උණ හොද උනා ඕවා වැටෙන්න අරන් නැතිවෙලා . එහෙ මෙහේ පැටලිලා කැඩිලා . දැන් ඒම කෙනෙක් දැක්කොත් ඒ අසීමීත රථ ගායක් තියන එකෙක් තමා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    හොඳ හයිජකර් කෙනෙක් ලව්වා ඔහොම කී එක දාන් ඉද්දි අදාල කරන කාර් එක උස්සන සින් දෙක තුනක් උනා නං කළුවො නිකන්ම යතුර සාක්කුවේ දාන් යනව
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    නමට ඉස්සරහ ඩිග්‍රී එක දාගෙන ඉන්න එක වගේ සීන් එකක් නේද බන්?

    හරියට තමන් වාහනේ අස්සෙ නැති කොට, තමන්ට හම්බෙන උන්ට පෙන්නන්න හදනවා තමන්ට වාහනයක් තියෙනවා කියලා. ඒකත් හරියට තමන්ගෙ අධ්යාපන තත්වෙ අදාල නැති තැන්වල පෙනන්න හදන එක වගේ.
    wahaneth uge nam, kallisamath uge nam ellan inneth uma nam, apita athi wadak nahane.
    u uge wahane pennanna yathura ellan enawa kiyala api hithana nisane awula thiyanne. aththatama apine kalisame elli elli thiyana yathura balen balala natanne.

    uta kalisame bari nam belle ellan giyath apita moko kiyala api ape paduwe hitiyama apith sathutin, yathura ellan yana ekath sathutin
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,391
    113
    Magula, adu kule unge wada.. heerenawa num Silicone case ekak dammama harine.. oka labba wage ellagena wana wana yanna oni nane.. ape office eketh ohoma joniyek hitiya horowpathane indan apu.. muge axio eke thel kirillath FB dada hitiya.. passe thel hinganna kiyala nondi karalama oka key eka sakkiwe dagaththa.
    Dan meke ellagena giyama wate in a ewunta awula mokakda?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,700
    75,815
    113
    1. ඇයි ඇපල් ස්ටිකරේ අලවන් යන එක.
    2. Baby on Board ගහගෙන යන එක.
    baby onboard එකනම් ලොකු සීන් එකක් නෑ. පොඩි එකෙක් ඉන්න නිසා වැඩිය සෙල්ලම් දාන්න එපා වගේ එකක්නෙ. apple සීන් එකනම් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Yin And Yang

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    ලගදි cotton කලිසමක් එහෙම ගත්තෙ නැද්ද,දැන් අලුත් කලිසම් වල යතුර දාගන්න පුලුවන් වෙන්න පොඩි සාක්කු කෑල්ලක් එනවා දකුනු පැත්තෙ සක්කුව ගාව කාදුවට යටින්,යතුර සක්කුවට දාගන්නවට වඩා එල්ලං යන එක ලේසි, යතුර සක්කුවෙ දාපුවාම සක්කුව අදින්න ගියාම ලෙන්සුව පිටින් යතුර එලියට වැටෙන්න පුලුවන් පෝන් එක හීරෙන්න පුලුවන් යතුර තද වෙලා buttons එබෙන්න පුලුවන්,යතුර එක්කම එල්ලන ගැජට් එකක් එනවනේ එහෙම එන්නෙ ඉතින් විනෝදෙට නෙවේනෙ